Devilled Chicken Bite එකට

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    ලඟදී වෙඩින් එකක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ table වලට bites දානකොට

    1. Devilled Chicken
    2. Mixture bites
    3. Green apples
    වගේ ඒවා කිලෝ කීයක් වගේ ගත්තද කියලා. Guest count එක 120ක් වගේ කියලා හිතුවොත් සාමාන්‍යයෙන් කොච්චර වගේ යනවද?

    ඒ එක්කම බොන කස්ටියට චිකන් ඩෙවල් දෙනකොට ඒක දෙන ප්‍රමාණේ කොහොමද ගනන් කරේ?

    :yes: :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779

    1. 15 kg chicken
    2 .2x large Mixture bite pack
    3. 1x green apple box
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    ලඟදී වෙඩින් එකක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ table වලට bites දානකොට

    1. Devilled Chicken
    2. Mixture bites
    3. Green apples
    වගේ ඒවා කිලෝ කීයක් වගේ ගත්තද කියලා. Guest count එක 120ක් වගේ කියලා හිතුවොත් සාමාන්‍යයෙන් කොච්චර වගේ යනවද?

    ඒ එක්කම බොන කස්ටියට චිකන් ඩෙවල් දෙනකොට ඒක දෙන ප්‍රමාණේ කොහොමද ගනන් කරේ?

    :yes: :yes: :yes:
    කොළ කැඳ ටිකක් දෙන්න. නිකං මිනිස්සුන්ට දහජරාව පොවන්න, මස් මාංශ දෙන්න එපා. තවත් සතෙක් මරලා රස කර කන ගමන් ගිනි වතුර බොන්නේ ඇයි.

    වෙඩින් එකේ හැමෝටම කොළ කැඳ ටිකක්, රණවරා, බෙලිමල් වතුර ටිකක් බොන්න දෙන්න හකුරු එක්ක.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,200
    13,079
    113
    33
    ෆින්ලන්ඩ්
    කොළ කැඳ ටිකක් දෙන්න. නිකං මිනිස්සුන්ට දහජරාව පොවන්න, මස් මාංශ දෙන්න එපා. තවත් සතෙක් මරලා රස කර කන ගමන් ගිනි වතුර බොන්නේ ඇයි.

    වෙඩින් එකේ හැමෝටම කොළ කැඳ ටිකක්, රණවරා, බෙලිමල් වතුර ටිකක් බොන්න දෙන්න හකුරු එක්ක.
    ඌ මහන වෙන්න යන ගමනක් නෙමේ නේ බන්.
    ලෝකෙටම කියන්න මේ හුක්තට නිත්යනකුලව හුකන්නේ මම. කොටින් ම හුකන්න license ගත්ත එක සමරන්න නේ යන්නේ.
    එහෙවු එකක් මස් මන්ස, ලෝ දිය වලින් සමරනවා මිසක් වෙන කොහොම සමරන්න ද.

    කොළ කැඳ ටිකක්, රණවරා, බෙලිමල් වතුර ටිකක් බොන්න දෙන්න වන්දනා ගමනකුත් නෙමේ නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    ඌ මහන වෙන්න යන ගමනක් නෙමේ නේ බන්.
    ලෝකෙටම කියන්න මේ හුක්තට නිත්යනකුලව හුකන්නේ මම. කොටින් ම හුකන්න license ගත්ත එක සමරන්න නේ යන්නේ.
    එහෙවු එකක් මස් මන්ස, ලෝ දිය වලින් සමරනවා මිසක් වෙන කොහොම සමරන්න ද.

    කොළ කැඳ ටිකක්, රණවරා, බෙලිමල් වතුර ටිකක් බොන්න දෙන්න වන්දනා ගමනකුත් නෙමේ නේ.
    ඔබතුමාට මරණ මංචකයේ මේවා සිහිවෙයි. :(
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ලඟදී වෙඩින් එකක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ table වලට bites දානකොට

    1. Devilled Chicken
    2. Mixture bites
    3. Green apples
    වගේ ඒවා කිලෝ කීයක් වගේ ගත්තද කියලා. Guest count එක 120ක් වගේ කියලා හිතුවොත් සාමාන්‍යයෙන් කොච්චර වගේ යනවද?

    ඒ එක්කම බොන කස්ටියට චිකන් ඩෙවල් දෙනකොට ඒක දෙන ප්‍රමාණේ කොහොමද ගනන් කරේ?

    :yes: :yes: :yes:
    samanyen table ekakata 350g tama yanne... drybites..... devilled evva table danna epa bona location eke tiyapan.... apple vage evvanan danne ne macho............... uba drybites gannakota Special Misture eka aran venama ganin Masala peanut and Kaju eka mix kalara table ekakata plate ekak tiyapan 180gram plate dekak
     
    • Love
    Reactions: Sams.Ryo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    Wedding wala bonna denna epa ban. Nikam salli nasthi wenawa, adu kule ewun beela adu kule dance saha maragannawa.