විනාඩි 10න් චිකන් ඩෙවල් - Devilled Chicken
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී
රසවත් විදියට චිකන් ඩෙවල් එකක් හරිම පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න අපි තෙල් ටිකක් අඩුවෙන් රසම රස චිකන් ඩෙවල් එකක් හදන්න යන්නේ 
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම

ලොක්කොත් හරිම ආසයි නේ මේ වගේ චිනිස් කෑම කන්න. වෙනසකටත් එක්ක ගෙදර හැමෝම ඉන්න දවසට හදලා බලන්නකෝ රස කොහොමද කියලා.