machan linux certifications karada??
ඔය certifications ගැන මගේ කිසි විශ්වාසයක් නෑ. නමුත් සැහෙන ප්‍රමාණයකට කියල දීල තියෙනව සහ exams ගොඩදාගන්න help කරල තියෙනව.ela machan mama certification path eka follow karanna inneමම නම් Linux certifications කරල නෑ. මට කවදාවත් අවශ්‍ය වුනේ නෑඔය certifications ගැන මගේ කිසි විශ්වාසයක් නෑ. නමුත් සැහෙන ප්‍රමාණයකට කියල දීල තියෙනව සහ exams ගොඩදාගන්න help කරල තියෙනව.
Thread tika digatama danna hode 