DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද

DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද?
යාලුවනෙ. පහුගිය දවස් දෙකේ ටිකක් බිසී වුනා. පොඩි වැඩක් තිබුන. වැඩේ ඉවර වුනාට පස්සෙ මට තේරුණ දෙයක් තමයි . අපේ රටේ බහුතරයක් Sys admin ලට Hack and Defend ගැන තියෙන අවබෝදය අඩු බව. මම කැමතියි ඒ ගැනත් ලිපි කිහිපයක් ලියන්න. නමුත් මට පොඩි ගැටලුවන් තියෙනව vulnerability penetration testing ගැන එළකිරි එකේ කතාකරන එක හොදද නරකද ?කියල. ලංකාවේ IT නිතිය ගැන මට ලොකු වැටහීමක් නැත.

ස්තුතියි.
 
Profile_01

Member
May 1, 2017
2,018
245
0
up............
reputation_neg.gif
DevOps : Hack and... 07-05-2017 12:11 AM :)
thanks:):yes:
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද?
    යාලුවනෙ. පහුගිය දවස් දෙකේ ටිකක් බිසී වුනා. පොඩි වැඩක් තිබුන. වැඩේ ඉවර වුනාට පස්සෙ මට තේරුණ දෙයක් තමයි . අපේ රටේ බහුතරයක් Sys admin ලට Hack and Defend ගැන තියෙන අවබෝදය අඩු බව. මම කැමතියි ඒ ගැනත් ලිපි කිහිපයක් ලියන්න. නමුත් මට පොඩි ගැටලුවන් තියෙනව vulnerability penetration testing ගැන එළකිරි එකේ කතාකරන එක හොදද නරකද ?කියල. ලංකාවේ IT නිතිය ගැන මට ලොකු වැටහීමක් නැත.

    ස්තුතියි.

    නැකැත් බලන්නේ නැතුව දාපන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනිවාර්යෙන් කතා කරන්න මචං. මමත් ඔය පොඩි පොඩි බොක්ස් පාවිච්චි කරනවා වැඩ වලට නමුත් වැඩ්ඩෙක් වැඩක් දුන්නොත් සදා අනාතයි. නෙට් එකේ ඕනෑතරම් ටියුටෝරියල් තිබ්බත් බොස්ක් එකක් සෙටප් කරගන්න නමුත් හැක් එකක් අවොත් හෝ ඒවා මග ඇරගන්න දැනගන්න ඕනා ඒවා ගැන නෑ හෝ ගොඩක් අඩුවෙන් තියෙන්නේ.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    අනේ විකාර නැතුව දාපන් මචන්..ඔහොම විකාර නිසා දෙයක් ඉගෙන ගන්ඩත් නැත්තෙ...සක්කිලි නීති :angry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    I don't think it's illegal to discuss or teach about technology.
    it's usage should be what merits for any legal action or any other repercussions.
    you should post your tutorial here machan :yes::yes::yes::yes:
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි! ලංකාවේ නිතිය ගැන හොයල බලන්න මම යාලුවෙකුට කිව්වා. එකට ටික කාලයක් යනව කියල කිව්ව. එතකම් මම ඔයාලට සිකුරිටි වලට වැදගත් වන tools ටිකක් බාවිතා කරන ආකාරය ගැන ලිපි ටිකක් ලියන්නම්. එතකොට අපිට vulnerability penetration testing ගැන පොසිටිව් ප්‍රතිචාරයක් ලැබුනොත්. අපිට ඒ ගැන පහසුවෙන්ම කතා කරන්න පුළුවන් මොකද අපි tools බාවිතා කරන ආකාරය ගැන හොදින් දන්නා නිසා. මට පොඩි කාලයක් දෙන්න. DevOps වල අවසන් නොකරපු ලිපි 4ක් තියෙනව. ඒ ටිකත් කොටල ඉවරවෙලා. DevOps ට සමගාමීව Hack & Defend ගැනත් ලියන්නම්.
    ඔයාලගෙ උනන්දුව අගය කරමි.
    ස්තුතියි!
     
    ඔච්චර බය ඇයි බන්