DevOps learning materials

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    685
    382
    63
    මම devops තාම ඉගෙන ගන්න ගම්න් ඉන්නේ. මම soslp udemy scholarship එක යූස් කලේ. ඒත්දැන් ඒක නෑනේ. Youtube එකෙත් හරිම flow එකේ දේවල් අඩුයි. මම දැන් torrent හරි udemy courses download කරගන්න බැලුවේ devops වලට අදාලව. මට එහෙම download කරග්න්න පුලුවන් torrent site ටිකක් කියන්නකො ඔයාල යූස් කරන. හැබැයි site safe වෙන්න ඔනේ.
    Learning tips ටිකකුත් දාගෙන යන්න පුලුවන්නම්

    @Clockwork @හෙළයෙක් @Don GasCan @Rahula Kasun @BumbleB
     
    • Like
    Reactions: kaviranga_ou