DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    ඔබ තුමා Linux SysOps උගන්නන එක ලොකු සේවයක් වෙයි. නමුත් DevOps වැරදියට විග්‍ර‍ කරලා පොඩි කොල්ලෝ නොමග යවන්න එපා. මම දාන සියළුම දේ වලට Computer Association Refs සහ University Refs දාලයි
    තියෙන්නේ.

    https://dupress.deloitte.com/dup-us-en/focus/tech-trends/2014/2014-tech-trends-real-time-devops.html

    DUP573_DevOps_infographic-a.jpg

    මීට මැටි පූසා
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    මම අවුරුදු 11 ක් මේ Industry එකේ ඉන්නවා නමුත් DevOps Deciplines/Culture එක පාවිච්චි කරන්න ගත්තේ 2015 ඉඳලා. මම 2016 දී මගේ සගයන් සමග ඇමරිකන් ඩෝලර් මිලියන 1.23 ක ඉතිරියක් කලා හරියටම DevOps CI/CD Pipeline එක Implement කරලා.
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම

    DevOp ගැන කථා කරන්න මුකුත් ඉතිරි වෙන්නේ නෑ http://agilemanifesto.org/iso/si/manifesto.html එක නැත්තං.

    agile software development නිසා තමයි DevOps culture එක පටන් ගන්නේ

    මුලින් පහල එක බලලා ඉන්න

    මට මේ කිසි දෙයක් අදාල නැත. මට DevOps කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් දැනගන්න ඕන නෑ. මගේ අවුරුදු 19ක සේවා කාලයේ දී මම ඔය DevOps ලත් එක්ක අවුරුදු 8ක් ම වැඩ කරල තියෙනව. මම මෙතන කරන්නෙ DevOps Eng කෙනෙක් වෙන්න help එකක් දෙන එක විතරයි. මම කියල දීපු දේවල්වල වැරදි තියේනම් කියන්න. මම ලියන එක මෙතනින් නතර කරන්නම්. ඔයා දිගටම පොස්ට් දාන්න.
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    මට මේ කිසි දෙයක් අදාල නැත. මට DevOps කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් දැනගන්න ඕන නෑ. මගේ අවුරුදු 19ක සේවා කාලයේ දී මම ඔය DevOps ලත් එක්ක අවුරුදු 8ක් ම වැඩ කරල තියෙනව. මම මෙතන කරන්නෙ DevOps Eng කෙනෙක් වෙන්න help එකක් දෙන එක විතරයි. මම කියල දීපු දේවල්වල වැරදි තියේනම් කියන්න. මම ලියන එක මෙතනින් නතර කරන්නම්. ඔයා දිගටම පොස්ට් දාන්න.

    මම ඔයාට ලියන එක නවත්තන්න කිවිවේ නෑ නේ “වැරැද්දක් පෙන්වුවා පමණි“ සහ “නිවැරදි විය යුතු අංගය පෙන්වුවා පමණි“. මීට ඔබ ගේ “මැටි පූසා“ :oo::oo::oo::D:D:D
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    මම ඔයාට ලියන එක නවත්තන්න කිවිවේ නෑ නේ “වැරැද්දක් පෙන්වුවා පමණි“ සහ “නිවැරදි විය යුතු අංගය පෙන්වුවා පමණි“. මීට ඔබ ගේ “මැටි පූසා“ :oo::oo::oo::D:D:D
    වැරැද්ද කුමක්ද? කොතනද තියෙන්නෙ?
     
    • Like
    Reactions: bestdivx

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    ඔබ තුමා Linux SysOps උගන්නන එක ලොකු සේවයක් වෙයි. නමුත් DevOps වැරදියට විග්‍ර‍ කරලා පොඩි කොල්ලෝ නොමග යවන්න එපා. මම දාන සියළුම දේ වලට Computer Association Refs සහ University Refs දාලයි
    තියෙන්නේ.

    මීට මැටි පූසා

    අපි කෙටියෙන් DevOps කියන්නෙ අපෙ ඉන්න DevOps Engineers හෝ Developers ලට තමයි. ඒක තම්යි අපේ අය එයාල හදුන්වන විදිය.

    මට නම් පේන්නෙ ඔයට DevOps කියන එක ගැන තියෙන්නෙ පැටලිලි සහගත අවබොධයක් කියල. ඊටත් වඩා සියුම් ඉරිසියවක් හිතේ තියෙනව කියල පේනව.

    ja2k ගෙ උත්සාහය හරිම වටිනව. එයා ගෙ ලිපි මලාවෙ අඩක් පමණ මම අද කියවල බැලුව. ඔහු DevOps කියන්නෙ කුමක්ද කියල වචනයෙන් කිසිම තැනක පැහැදිලි කරල නෑ. ඔහු උත්සාහ කරන්නෙ. DevOps කියන්නෙ මොනවගේ දෙයක් ද කියල පෙන්නුම් කරන්න එකයි.

    මම අවන්කවම ඔහුගෙ උත්සහය අගය කරනව වගේම ඔහු උගන්වන අකරයත් අගය කරනව. මම ඔහුගෙ ලිපිවල දැකපු තව දෙයක් තමා මග පෙන්වන්නෙකු විලස සියල්ලම නිදසුන් මගින් පෙන්වන එක. මම හිතන්නෙ සැහෙන කලයක් ගතවෙනව කියල වැඩේට. අවන්කව මට නම් එහෙම කරන්න බෑ. එලකිරියට ලොග් වෙන්නැතුව පෝස්ට් කියවන අපි වගෙ අය එක්ක බලුවම. ඔහු ගෙ ක්‍රියව අපි හැමොම අගය කරවි.
    නමුත් ඔබගෙ අතීතයෙදි කරන ලද පෝස්ට් දිහා බලුවම (2007 සිට). මෙතන ලියපු අකුරු කිහිපය ඇරුනම කිසිම දෙයක් DevOps තිය DOS ගැනවත් ලියල නෑ. ලැජ්ජයි....

    මට ඔයා වගෙ අය දැක්කම මතක් වෙන්නෙ. අපි පුන්චි කලේ ඉගෙන ගත්ත සින්ඩුවක්.

    "බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනට දෙන්නෙත් නෑ"

    ja2k සහොදරයට මම කියන්නෙ. ඔයා මෙ උගන්වන විදියටම දිගටම කරගෙන යන්න. මට පෙනෙන විදියට ඔයා මෙතන කරල තියෙන්නෙ. DevOps කියන අභිධර්මය වැනි කරුණු ටික දෙශණා නොකර. අභිධර්මය යනු කුමක් ද කියා වටහා දිමයි.
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    ඉතුරු පඩම් ටික දාන්න

    වැරැද්ද කුමක්ද? කොතනද තියෙන්නෙ?

    කිසිම වරදක් නෑ. :D අන්න ළමයි බලගෙන ඉන්නව. ඉතුරු පඩම් ටික දාන්න. :D

    සහොදරය ffmpeg එක tee සමග බවිතා කරන හටි කියල දෙන්න. මම වැඩ කරන්නෙ CDN එක්ක. අපි වගේ අයටත් මෙ ලිපි වටිනව.
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    මට පෙනෙන විදියට ඔයා මෙතන කරල තියෙන්නෙ. DevOps කියන අභිධර්මය වැනි කරුණු ටික දෙශණා නොකර. අභිධර්මය යනු කුමක් ද කියා වටහා දිමයි.

    නිමල්, ඔබ කියන දේ තමයි මම ඇත්තටම කරන්නෙ. මගේ අත්දැකීම් තමයි මම නිතරම යොදාගන්නෙ. DevOps ගැන මම මුලින්ම අහල තිබුනෙ 2008 වුනාට ඇත්තටම මොකක්ද කියල හරියටම දැනගත්තෙ 2009 දී එකත් අහම්බෙන් තමයි සිදුවුනේ. මගේ මිතුරියක් ඒ දවස්වල google global expansion team එකේ හිටිය. එයාගේ බලකිරිමකට තමයි මම DevOps වලට මුලින් උනන්දු වුනේ.

    බොරු කියන්න ඕන නෑ මටනම් මස 3ක් 4ක් යනකම් DevOps කියන මේලෝකෙ දෙයක් තේරුනෙ නෑ. ඒ දවස් වල DevOps con සියල්ලටම යනවා.
    Agility
    Reliability
    Security
    blah , blah, blah....
    ගැන අහගෙන ආපහු , ගෙදර එනව. :D ඔන්න ඔහොම ඉන්න අතරේදී තමයි මොකක්ද මේ DevOps කියන්නෙ කියල මට තේරුනෙ.

    මට තේරුම් ගිය දෙයක් තමා. 2008 වසරෙ ලෝකට මෙය හදුන්වල දීල තිබුනත් ලංකාව වගේ රටක මෙය ප්‍රචලිත නොවන්න මුලිකම හේතුව. DevOps පොරවල් එක හදුන්වා දෙන ආකාරය නිසයි.

    දැන් බලන්න මේ නුලෙ ම සමග දැඩි සංවාදයකට පැමිණි dcs008 ගැන. එය කියනව එයට අවුරුදු 11ක් අත්දැකීම් තිබෙනව කියල. නමුත් එයා DevOps පටන් ගන්නේ 2015දී. ඒකියන්නෙ එයාට අවුරුදු 7ක් ගතවෙලා තියෙනව (2008 - 2015) එය දන්න DevOps ඉගෙන ගන්න. මම කියන තර්කයත් මෙයයි.

    මටත් පුළුවන් DevOps කියන්නෙ. මෙන්න මේකයි කියල බර බර වචන දාල, පත තියරි ටිකක් කොහෙන් හරි උස්සල මෙතන දාන්න. නමුත් එකෙන් කිසිම වැඩක් නෑ.

    එහෙම කරාට මිනිස්සුන්ට DevOps ගැන කිසිම ආසාවක් ඇතිවෙන්නෙ නෑ.
    practically අන්තිමට මොන තියරිය ඉගෙන ගත්තත් වැඩ කරන්න වෙන්නෙ.Linux, ssh, bash, ls, cp, mv, Ansible, Openstack, Docker,Nagios,Jenkins,Git වගේ දේවල් එක්ක. මම කියන්නෙ මේ ටික මුලින් ඉගෙන ගෙන DevOps කියන frame එක තුල ඒ කට අනුගත වෙන එක තමා පහසුම දේ.

    මම මේ නුල පටන්ගත් දවසෙ සිට 20ක් 25ක් වගේ පිරිසක් මාව forum එකෙන් පිටදී පවා contact කරන්න සමත් වුණා.(මගේ කිසිම contact info එකක් මම PM එකකින් වත් කාටවත් දීල නෑ) මම ඒක ලොකු කමකට කියනව නෙවි. එකෙන් පේන්නෙ DevOps වලට එයාලගෙ තියෙන ආසාව හා උනන්දුව. මම දිගටම ලියන්නෙ forum එකෙන් සහ offline මාව දිරිමත් කරන ඒ මල්ලිල සහ පුතාල වෙනුවෙන්.

    ස්තුතියි ඔයාගේ අදහස් වලට.

    මම tee කමාන්ඩ් එක binary data සමග යොදාගන්න විදිය අනිව කියල දෙනව :) ඊළගට UNIX / Linux Advanced කමාන්ඩ්ස් ලිපි ටිකත් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Please do continue your good work.
    Asikiland is all about learning the theory but how to apply it in real life. And people are wondering where is the development. :rofl:
    Thanks. :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    වැඩේ දිගටම කරගෙන යන්න අයියා :yes::yes:

    Please do continue your good work.
    Asikiland is all about learning the theory but how to apply it in real life. And people are wondering where is the development. :rofl:
    Thanks. :)

    :yes::yes:
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    ස්තුතියි!

    දිගටම ලියනවෝ!!!
    තව පොඩි සුබ ආරංචියක් කියන්නත් තියෙනව. DevOps : UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් මාලාව දැනටමත් සකසමින් ඉන්නෙ. මට Hack and Defend ගැන වෙනම ලිපි පෙළක් ලියන එකට නීතිමය ගැටළු කිහිපයක් තියෙනව. මම ඒක නිසා UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් වලින් සිකියුරිටි tools කියල හදුන්වල ඒවා බාවිතා කරන ආකාරය කියල දෙන්නම්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ස්තුතියි!
    දිගටම ලියනවෝ!!!
    තව පොඩි සුබ ආරංචියක් කියන්නත් තියෙනව. DevOps : UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් මාලාව දැනටමත් සකසමින් ඉන්නෙ. මට Hack and Defend ගැන වෙනම ලිපි පෙළක් ලියන එකට නීතිමය ගැටළු කිහිපයක් තියෙනව. මම ඒක නිසා UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් වලින් සිකියුරිටි tools කියල හදුන්වල ඒවා බාවිතා කරන ආකාරය කියල දෙන්නම්.

    Ela ela.
    Man nam kohomath security igena ganna inne. :yes:
    Gonna start my MSc in cyber security soon.
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    Ela ela.
    Man nam kohomath security igena ganna inne. :yes:
    Gonna start my MSc in cyber security soon.
    දැන් CS වලට ගෙවන්නෙ පැයට $350 :) තව රැන්සම් වෙයා 2ක් 3ක් ආවම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් $500 පනිවි කියල හිතෙනව. bitcoin එකත් $3XXX වගේ වේවි.
    ලෝකෙට ගිය කලක් :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් CS වලට ගෙවන්නෙ පැයට $350 :) තව රැන්සම් වෙයා 2ක් 3ක් ආවම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් $500 පනිවි කියල හිතෙනව. bitcoin එකත් $3XXX වගේ වේවි.
    ලෝකෙට ගිය කලක් :dull:

    Ehenam ithin waradak na neh karana eke. :rofl::rofl::P
    Ripple coin tikakuth aran danna one kokatath. :yes: