DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

nuwa2

Active member
  • Jan 5, 2016
    438
    100
    43
    තව පොඩි දෙයක් ඔයාලට කියන්න ඕන . මම ඔයාලට කියලාදෙන දේවල් ප්‍රයෝගිකව කරලා බලන්න ඔයාලට Linux සවර් එකක් තියෙන්න ඕන . එකට ඔයාලට ක්‍රම කිහිපයක් තියෙනවා.

    1) Linux virtual server එකක් DigitalOcean (https://www.digitalocean.com/) එකෙන් රෙන්ට් එකට ගන්න පුළුවන්. මාසෙට $5ක් ගෙවන්න වෙනවා.:rolleyes:

    2) Google Cloud Platform වලින් ගන්න පුළුවන්. Google Cloud Platform එකේ අපිට $300 ෆ්‍රී දෙනවා. අපිට ඒ හොදටම ඇති .https://cloud.google.com/free/

    3) AWS එකෙනුත් ෆ්‍රී දෙනවා.https://aws.amazon.com/free/
    හැබැයි AWS එකේදී අපිට ලැබෙන්නේ පොඩි VM එකක්.

    ඔයාලට Google සහ AWS වලින් ගන්න පුලුවන්නම් හුගක් හොදයි මොකද ඒ VMs වලට පබ්ලික් IP address එකකුත් නිකම්ම ලැබෙන නිසා.

    අනික ලොකුම දේ තමා මේවගේ Cloud Platforms බාවිතා කිරීමත් DevOps කෙනෙකුට හුගක් වැදගත් වනනිසා. සමහර ජොබ්ස් වලට කෙලින්ම ඉල්ලල තියෙනවා මුලික සුදුසුකමක් විදියටම .

    මම ඔයාලට ඔයාලගේම PC එකේ Linux ඉන්ස්ටෝල් කරගෙන වැඩකරන්න කියල උනන්දු නොකරන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් බෑන්ඩ් විත් එකට සැහෙන මුදලක් වියදම් වෙන නිසා .


    AWS eken den VM eka madi weida igenaganna? :)
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    මචං සිංහල ටයිප් කරන්න මේ google input tool එක use කරන්න
    https://www.google.com/intl/si/inputtools/windows/
    ස්තුතියි!
    මම පාවිච්චි කරන්නේ ලිනක්ස් නෙ:(
    ගැටලුව තියෙන්න තාම කී බෝඩ් එකේ සිංහල කීස් තියෙන තැන මතක තියාගන්න බරිඑක.

    මෙහෙම ටික ටික ටයිප් කරනකොට හරියාවි කියල හිතෙනවා:P
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ස්තුතියි!
    මම පාවිච්චි කරන්නේ ලිනක්ස් නෙ:(
    ගැටලුව තියෙන්න තාම කී බෝඩ් එකේ සිංහල කීස් තියෙන තැන මතක තියාගන්න බරිඑක.

    මෙහෙම ටික ටික ටයිප් කරනකොට හරියාවි කියල හිතෙනවා:P

    එහෙමනම් chrome extension එක පාවිච්චි කරන්න පුළුවන්..
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    AWS eken den VM eka madi weida igenaganna? :)
    මදි නැ. එත් මට මතක විදියට ෆ්‍රී VM 1කයි දෙන්නෙ . ඒත් ගුගල් එකෙන් අපිට ලොකු VM කිහිපයක් වුනත් ගන්න පුළුවන්
    මේ දෙකෙන්ම VMs ගන්න ඔයාලට Credit Card එකක් තියෙන්න ඕන . (බය වෙන්න එපා. අපෙන් සල්ලිගන්නේ නෑ)
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    මදි නැ. එත් මට මතක විදියට ෆ්‍රී VM 1කයි දෙන්නෙ . ඒත් ගුගල් එකෙන් අපිට ලොකු VM කිහිපයක් වුනත් ගන්න පුළුවන්
    මේ දෙකෙන්ම VMs ගන්න ඔයාලට Credit Card එකක් තියෙන්න ඕන . (බය වෙන්න එපා. අපෙන් සල්ලිගන්නේ නෑ)

    Google cloud platform eke account ekak create kara... :)