Dexter Morgan

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    අනේ 19ක් වෙලා ඩෙක්ස්ටර් බලලා ඒකම කරන්න ගිය එකාට පොලීසියෙන් අහුවෙලා ස්ට්‍රෙචර් එකේ ඉන්නවා දැක්කම හිනාත් යනවා. සීරීස් එකක් විදියට බලන එක වෙනම, ඇත්තටම කරන්න යන එක වෙනමනේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,518
    1
    7,530
    113
    ඩෙක්ස්ටර්ට අපහාස කරන්ඩ එපා යකෝ ඌත් එක්ක සන්සන්දනය කරල :ROFLMAO:
    උබ ඩෙක්ස්ටර් බලල නෑ නේද?
    Who is Dexter
    In the day he protects law
    In the night he abuse the law

    Who is @Chemist
    In the day - he is a contracted Narco / pharma guy
    In the nigh - he is Pablo Escobar

    උබට පේන්නේ නැද්ද rhyme එක 👀
    ( Dexter බලලා තියනවා මම )
     
    • Haha
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,853
    6,693
    113
    Who is Dexter
    In the day he protects law
    In the night he abuse the law

    Who is @Chemist
    In the day - he is a contracted Narco / pharma guy
    In the nigh - he is Pablo Escobar

    උබට පේන්නේ නැද්ද rhyme එක 👀
    ( Dexter බලලා තියනවා මම )

    ඩෙක්ස්ටර් කියන්නෙ වැඩකට නැති කුඩ්ඩෙක් නෙමෙයි යකෝ
    තෝ බලල තියෙන්නෙ ඩෙක්ස්ටර් ඉන්ඩියන් වර්ශන් එක :ROFLMAO: