බැලුවද? මේක නම් ආයේ ලොවෙත් නැති වෙන්නම දීලා තියෙනවා. හැම episode එකකටම over 9 rating.
පට්ට තමා. හිතුවට වඩා කොලිටි. කලින් එක අර අයිස් අස්සේ දාලා ගූ කරගෙන යමින් වගේ තිබ්බේ.
Iye down kala balanna ona labana sathiye.
Serial killers ල මරණ serial killer කෙනෙක්. මුල ඒවගේ ඉදලම බලන්න බලලා නැත්තං.Mokakda story eka
Dexter 2006 TV series
එක බලලා නෑ ඒක නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ද?
Re cap එකක් වගේ බලලා ඉන්න එහෙම නන්. ඒත් මුළු Dexter show එකම පට්ට පරණ උනා කියල නෑ.Dexter 2006 TV series
එක බලලා නෑ ඒක නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ද?
Re cap එකක් වගේ බලලා ඉන්න එහෙම නන්. ඒත් මුළු Dexter show එකම පට්ට පරණ උනා කියල නෑ.
Dexter 2006Re cap එකක් වගේ බලලා ඉන්න එහෙම නන්. ඒත් මුළු Dexter show එකම පට්ට පරණ උනා කියල නෑ.
OwDexter 2006
Dexter : new blood 2021
Dexter : original sin 2024
Dexter : Resurrection 2025
මෙහෙම බැලුවොත් හරි නෙ?
Dexter 2006
Dexter : new blood 2021
Dexter : original sin 2024
Dexter : Resurrection 2025
මෙහෙම බැලුවොත් හරි නෙ?
Ow ow, idapanko mat balala iwara krnna.ow ban. pattama comeback ekak meka nam
balanna gaththama nawaththanna ba. eka nisa man niwadu dawas tike balala iwara kala