Dexter New Prequel & Sequel Announced - 2024 / 2025

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,546
    14,468
    113
    මයිකල් සී. හෝල් නේද අලුත් ඩෙක්ස්ටර්ගෙ (රෙසරෙක්ෂන්) ඉන'ර් වොයිස් එක? නිව් බ්ලඩ් එක නං ජරාවක්
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    මයිකල් සී. හෝල් නේද අලුත් ඩෙක්ස්ටර්ගෙ (රෙසරෙක්ෂන්) ඉන'ර් වොයිස් එක? නිව් බ්ලඩ් එක නං ජරාවක්
    resurrection (2025) eke inne michael c. hall mai, voice over neme.
    voice eka thiyenne Original sin (2024) eke. Original sin eke thiyenne young dexter morgan ge inner thoughts voice over karanne Michael C. Hall.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    New blood එක නම් පරන එක ලගින්වත් තියන්න බෑ. මේකවත් හොඳ වෙයි කියල හිතනව.

    අඩෝ මේ දවස්වල් ට්‍රෙඩ්මිල් එකේ යනකොට ඕකේ episode එක එක බලනවා. පරන එකේ සීසන් 8ටම ඉවරයි. දැන් new blood එකේ 6 යන්නෙ. අලුත් එක පරන එක අහලකින් තියන්න බෑ. පට්ට ස්ලෝ. පරන සෙට් එක නැතුව ආතල් එකකුත් නෑ. Angela විතරයි හොඳ දේකට තියෙන්නෙ
     
    • Like
    Reactions: Sen-lu

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,285
    20,834
    113
    මරු 👍

    අම්මෝ මේවගේ ඒවා හදන එක හරිද කියලත් හිතෙනවා එක අතකට😅 Serial killer වීරයා වගේ වෙනවා කියන්නේ. ඕකේ අන්තිම season එකේ අන්තිම epi දෙක බලුවෙත් නෑ. Series එක ඉවර හින්දා අවුල් වගේ හිතුනා. අනික හෙනම අවුල් විධියට නේ ඉවර වෙන්න යන්නේ. New blood එකේ epi 2යි බැලුවේ. සෙට් නෑ එච්චර.