Dexter Resurrection සුපිරියක් තමා 😍

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    Dexter-resurrection.jpg


    බැලුවද? මේක නම් ආයේ ලොවෙත් නැති වෙන්නම දීලා තියෙනවා. හැම episode එකකටම over 9 rating. 🥰. එක හුස්මට බැලුවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    පට්ට තමා. හිතුවට වඩා කොලිටි. කලින් එක අර අයිස් අස්සේ දාලා ගූ කරගෙන යමින් වගේ තිබ්බේ.

    ow ban. pattama comeback ekak meka nam

    Iye down kala balanna ona labana sathiye.

    balanna gaththama nawaththanna ba. eka nisa man niwadu dawas tike balala iwara kala
     
    • Like
    Reactions: Reincarnator

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Dexter 2006 TV series
    එක බලලා නෑ ඒක නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ද?
    Re cap එකක් වගේ බලලා ඉන්න එහෙම නන්. ඒත් මුළු Dexter show එකම පට්ට පරණ උනා කියල නෑ.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    Re cap එකක් වගේ බලලා ඉන්න එහෙම නන්. ඒත් මුළු Dexter show එකම පට්ට පරණ උනා කියල නෑ.
    Dexter 2006
    Dexter : new blood 2021
    Dexter : original sin 2024
    Dexter : Resurrection 2025

    මෙහෙම බැලුවොත් හරි නෙ?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    පට්ට සිරියස් එකක් ඊලග එපිය එනකම් බලන් ඉන්නෙ හැම වෙලේම.. කිසිම බෝරින්ග් එකක් නෑ.. ඒත් දැන් ඉවරයි 🥲