Dexter Resurrection සුපිරියක් තමා 😍

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    රීටා ව මතකද? :love:

    MV5BMTc4Nzk5OTQ0OF5BMl5BanBnXkFtZTcwMzIwODAwMw@@._V1_.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    මතක නෑ කියහන්කො මුල් ඒවගෙ හුගක් details. අන්තිම නම් මතකයි. ආයෙ මතක් කරගන්න පොඩි summery එකක් නැද්ද මේක බලන්න කලින්
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    අඩෝ උබල දන්නවද Dexter (Michael C. Hall) කාරය Debra (Jennifer Carpenter)ව කසාද බැඳලා හිටිය කියල?