අපි සින්හලයො........ !
මගෙ බුදු හාමුදුරුවනි මට ප්‍රශ්නයක්.....!
මම ගිය මාසෙ චීනෙට ගියා . එහෙ මගෙ බුදු හාමුදුරුවන්ට තිබ්බෙ චීන මුහුණක්. මගෙ හිත වාවන්නැතුව ගියා. හො..ස් ගාලා පපුව පත්තු උනා මගෙ බුදු හාමුදුරුවන්ට මොකද උනෙ කියලා. බුදු හාමුදුරුවනේ ........ කන් දෙකත් දිගට තිබ්බා. නහයත් හරි අමුතුයි.
මම දැකල තිබ්බ විදියට බුදු හාමුදුරුවනේ ලන්කාවේ ඔබතුමාගෙ ප්‍රතිරූපය හරි ලස්සනයි. සින්හ පෙනුමක් තිබ්බා.
බුදු හාමුදුරුවනේ ඔබතුමා ලන්කාවෙන්ද චීනෙන්ද ඉන්දියාවෙන්ද බුරුමයෙන්ද නැත්නම් කසකස්තානයෙන්ද?
මේ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවො
මේ ඉන්නෙ චීනෙ බුදු හාමුදුරුවො
Last edited: