DFCC Mindstar recording at SLIIT auditorium, Malabe. 

SLIIT එකේ කට්ටිය නම් මේක ඔන තරම් බලල ඇති.. නොදැකපු අයට දකින්නත් එක්ක ඔන්න දැම්ම එහෙනම්
Very sorry about the picture quality.
මගෙ නොකියා 3120 කට්ටෙන් ගත්තෙ..

මේ ප්‍රොග්‍රම් එක ෆස්ට් සීසන් එකේ ඉඳලම SLIIT එකේ (auditorium) තමයි ෂූට් කලෙ, ඒ දවස් වල ඉඳලම SLIIT එකෙ හිටියත් මම ඉස්සෙල්ලම මේක බලන්න ගියෙ අද...
මේ තියෙන්නෙ මේන් එන්ට්‍රන්ස් එක. අද ප්‍රොඩක්ශන් crew එකේ කාගෙද බර්ත් ඩේ එකක්.. ඒකට විශ් කරල ගහපු පොඩි නොටිස් එකක් තමයි ඔය දකුණු පැත්තෙ තියෙන්නෙ
මේක TV එකේ දකිනකොට මට නම් විශ්වාස කරන්නත් අමාරුයි, මොකද SLIIT auditorium එක ඒ තරම් ලොකු එකක් නෙවේ, මේගොල්ලො සෙට් එක හදල තියෙන්නෙ කැමරා එකට ලොකු ස්පේස් එකක් වගේ පේන විදියට
ගිරිරාජ් කෞශල්‍ය ගෙන් audience එකට පොඩි උපදෙසක් (ෆොටෝ එකෙ මැද හරියෙ audience එක දිහ බලන් ඉන්නෙ ගිරා)
අද රෙකෝඩ් කරන්නෙ ස්කූල් රවුන්ඩ් එකක්.. මුලින්ම තරු අසුන ට ආවෙ මැදවච්චියෙ ද කොහෙද (මතක හැටියට) ඉස්කෝලෙක පොඩි කොල්ලෙක්... මේ එයා ඇවිත් රවීන්ද්‍ර රන්දෙනියට අතට අත දෙනවා