DFX Audio Enhancer මගින් ඔබගේ සින්දු තවත් මිහිරි කරගන්න

eniaclanka

Member
Jan 8, 2015
18
1
0
DFX Audio Enhancer මගින් ඔබගේ සින්දු තවත් මිහිරි කරගන්න

DFX Audio Enhancer මගින් ඔබගේ සින්දු තවත් මිහිරි කරගන්න

ඔබ පරිගනකයේ සින්දු, චිත්‍රපට බලනකොට ඒ සින්දුවෙ හරි චිත්‍රපටියේ හරි ශබ්දය ඉතා අනර්ග ලෙස ලබා ගැනීමට මේ software එක ගොඩක් උදව් වෙනවා.....

LINK:- http://pchelpslanka.blogspot.com/2015/01/dfx-audio-enhancer.html

10929098_883888534968633_5330988244907912550_n.jpg
 
Last edited:
  • Like
Reactions: Vidane

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඕක ෆට්ට සොෆ්ට්වෙයාර් එක බං.. මාත් සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා.. සවුන්ඩ් එකත් තියෙන ගාණට වඩා තුන් ගුණයක් විතර වැඩි කරලා දෙනවා.. සවුන්ඩ් එකත් කොලිටි කරල දෙනවා..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් පාවිච්චි කරලා නෑ බන් බාල බලන්න ඕනි මොකද්ද හරුපෙ කියලා :)