පින්වත් මිතුරනි,
පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් එක්සත් රාජධානියේ පවත්වනු ලබන සීල භාවනා සදහම් වැඩ සටහනක්
ඔක්තොම්බර් මස 25 වන දින
උදෑසන 8.00 සිට සවස 4.30 දක්වා (එක්සත් රාජධානියේ වේලාවෙන්)
අන්තර්ජාලය මගින් විකාශනය කරනු ලැබේ.
එම වැඩසටහන විකාශනය කරනු ලබන්නේ www.mahamevna.org.uk දරණ වෙබ් අඩවිය මගිනි.
සාදු! සාදූ!! සාදු!!!
තෙරුවන් සරණයි !
related threads: http://www.elakiri.com/forum/showthread.php?t=257088
Last edited:

