Live Webcast - Madin Poya Day Program of Mahamevnawa (28/02/2010 from 6 AM to 6 PM)

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48


    පින්වත් මිතුරනි,

    මැදින් පුන් පොහෝ දා මහමෙව්නාව අමාවතුර අසපුවේ සීල
    භාවනා වැඩසටහන සජීවී අන්තර්ජාල විකාශය...
    පෙබ. 28, උදේ 6 සිට සවස 6 ට ශ්‍රී ලංකා වේලාවෙන්...

    http://mahamevnawa.com/BLOG/MahamevnawaTV/MahamevnawaTV.html වෙතින්..

    සාදූ! සාදු!! සාදූ!!!
    තෙරුවන් සරණයි!