[FONT="]මෙය කුසලයක් හෝ අකුසලයක් වනුයේ ඒ [/FONT][FONT="]ක්‍රියාව [/FONT][FONT="]කරන පුද්ගලයාගේ අදහසට අනුවය[/FONT][FONT="].[/FONT]
[FONT="]එනම් [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="]ක් කුශලයක් හෝ අකුසලක් වන්නේ එම [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] කල පසු සිදුවන දෙයින් නොව[/FONT][FONT="]. ක්‍රියාව[/FONT][FONT="] කරන අවස්ථාවේ ඇතිවන චේතනා අනුවයි[/FONT][FONT="].[/FONT]
[FONT="]මකුළුවාට ආහාරයක් නැතිකිරීමේ චේතනාවෙන් [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] කලේනම් අකුසල චේතනාවක්ද [/FONT][FONT="],[/FONT][FONT="]සමනලයා නිදහස් කිරීමේ චේතනාවෙන් [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] කලේනම් කුසල චේතනාවක්ද ඇතිවේ[/FONT][FONT="]([/FONT][FONT="]එය සතා මුදාවාගැනීමෙන් සිදුකරන්නවු අභය දානයයි[/FONT][FONT="]).[/FONT]
[FONT="]ඊලගට ඇතිවෙන ගැටළුව තමයි ඔබ සමනලයා බේරිම තුලින් මකුළුවාට නිරාහාරව වේදනාවිදීමට සිදුවීමයි[/FONT][FONT="].[/FONT]
[FONT="]“[/FONT][FONT="]මකුළුවා තමන්ගේ ජීවිතය රැක ගන්නේ[/FONT][FONT="]..[/FONT][FONT="]තමන්ගේ දැලේ එතුනු සතුන්ගෙන්[/FONT][FONT="]...[/FONT][FONT="]එ ස්වභාව ධර්මයාගේ නියමයක්[/FONT][FONT="].”[/FONT]
[FONT="]එම ආහාර නොමැති වුවහොත් මකුළුවාට තමන්ගේ ජීවිතය රැකගැනීමට නොහැකිවීමද සිදුවිය හැක[/FONT][FONT="].[/FONT]
[FONT="]එය [/FONT][FONT="]සත්‍යයකි [/FONT][FONT="]නමුත් යාළුවා මේ ලෝකයේ කිසිම සතෙකු තවත් සතෙකුගේ ආහාරයක් වීමට ඉපදී නැත[/FONT][FONT="].[/FONT][FONT="]කිසිම සතෙකු තවත් සත්වයකුගේ ආහාරය නොලැබීමවත්[/FONT][FONT="], [/FONT][FONT="]වෙනත් සතෙකුගේ ජීවත්වීම සම්බන්දයෙන්වත් වගකිවයුත්තෙකු නොවන [/FONT][FONT="]බව [/FONT][FONT="]කිවයුතුය[/FONT][FONT="].[/FONT]
[FONT="]එනිසා මකුළුවාට ආහාර නැතිවීම හෝ ජීවත්වීම සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවට සමනලයාවත්[/FONT][FONT="], [/FONT][FONT="]සමනලයා නිදහස් කල [/FONT][FONT="]([/FONT][FONT="]මකුළුවාට ආහාර නැතිකිරීමේ චේතනාවෙන් නොව සමනලයාට අභයදානය දීමේ චේතනාවෙන් [/FONT][FONT="]) [/FONT][FONT="]ඔබවත්[/FONT][FONT="]වගකිවයුතු නැත[/FONT][FONT="].[/FONT]
[FONT="]නමුත් මෙහිදී සිහියේ තබාගත යුතු තවත් කාරණාවක් ඇත[/FONT][FONT="].[/FONT]
[FONT="]එනම් මෙහිදී සියුම් ලෙස අකුසල කර්මයයක් සිදුවීමේ අවස්ථාවක්ද ඇතිවිය හැකිබවයි [/FONT][FONT="]. [/FONT][FONT="]එය මෙසේය[/FONT],
[FONT="]ඔබ කිසියම් සතෙකු නිදහස් කරන්නේ අවිහිංසා චේතනාවෙන්ය එය කුශලයකි[/FONT][FONT="].[/FONT][FONT="]සමහර අවස්ථාවල අවිහිංසා ස්වරුපයෙන් සියුම් ලෙස ද්වේෂය [/FONT][FONT="]ක්‍රියාත්මක[/FONT][FONT="] වීමද සිදුවේ[/FONT][FONT="]. [/FONT][FONT="]ද්වේෂය [/FONT][FONT="]යනු[/FONT][FONT="] අවිහිංසා[/FONT][FONT="]විරුද්ධ[/FONT][FONT="]ස්භාවයයි[/FONT][FONT="]. [/FONT][FONT="]එය[/FONT][FONT="]අකුශලයකි[/FONT][FONT="].[/FONT]
[FONT="]අප ඉදිරියේ සතෙකු තවත් සත්වයකු තලාපෙළා මරණයට පත්කිරීමට උත්සාහ කරයිද එවිට ඒ [/FONT][FONT="]ග්‍රහනයට[/FONT][FONT="] ලක්වුන සත්වයා කෙරෙහි අවිහිංසා ස්වරූපයෙන් [/FONT][FONT="]ග්‍රහනයට[/FONT][FONT="] ලක්කරන සත්වයාට විරුද්ධව ද්වේෂ සහගත සිතක් පහලවිය හැක[/FONT][FONT="].[/FONT]
[FONT="]උදාහරණ ලෙස[/FONT][FONT="],[/FONT]
[FONT="]යම් සතෙකු තවත් සතෙකුව දඩයම් කරන අවස්ථාවක දඩයමට ලක්වන සතාගැන අනුකම්පාවෙන් [/FONT][FONT="]([/FONT][FONT="]එයින් මුදවා ගැනීමට [/FONT][FONT="]) [/FONT][FONT="]දඩයම් කරන සත්වයාට පහර දෙයිද [/FONT][FONT="]([/FONT][FONT="]එම සත්වයාට හිංසාවක් වන ආකාරයෙන් [/FONT][FONT="]ක්‍රියාවක්[/FONT][FONT="] සිදුකරයිද [/FONT][FONT="]) [/FONT][FONT="], පහරදෙන අවස්ථාවේදී [/FONT][FONT="] අවිහිංසාවේ ආකාරයෙන් ද්වේෂය [/FONT][FONT="]ක්‍රියාත්මක[/FONT][FONT="] වෙයි[/FONT][FONT="]. [/FONT]
[FONT="]එලෙසම [/FONT][FONT="]යම් සතෙකු අනතුරකින් හෝ රෝගයක් වැනි දෙයක් නිසා අසරණව දුක් විදිනවා දැක එම සතා පිළිබද කරුණාවෙන් දුකින් මිදවීමට එම සතා මරණයට පත්කිරීම වැනි [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="]කදී කරුණාව ආකාරයෙන් ද්වේෂය [/FONT][FONT="]ක්‍රියාත්මක[/FONT][FONT="]වේ[/FONT][FONT="].[/FONT]
[FONT="]පළමු උදාහරණයේ ආකාරයට තමාගේ චේතනාව වුයේ [/FONT][FONT="]ග්‍රහනයට[/FONT][FONT="] ලක්වු සතා බේරාගැනීම මිස අනෙක් සතාට හිංසාවක් කිරීම නොවිය හැක[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් මේ [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] සිදුවන අවස්ථාවේ නොදැනුවත්වමවාගේ එම සත්වයා පිළිබදව ද්වේෂ සහගත සිතක් පහරදීමේදී ඇතිවේ[/FONT][FONT="].[/FONT]
[FONT="]දෙවනි උදාහරණයේදීද චේතනාව වුයේ දුක්විදිනාවු එම සත්වයා දුකින් මිදවීම මිස වෛරයකින් සතාව මැරීම නොව[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් මේ [/FONT][FONT="]ක්‍රියාව [/FONT][FONT="]සිදුවන අවස්ථාවේදීද නොදැනුවත්වමවාගේ එම සත්වයා පිළිබදව ද්වේෂ සහගත සිතක් පහලවේ[/FONT].
මෙලෙස සමහර අවස්ථාවල අවිහිංසා ස්වරුපයෙන් සියුම් ලෙස ද්වේෂය ක්‍රියාත්මක වීමද සිදුවිය හැක.
[FONT="]යම් කුශලයක් හෝ අකුශලයක් සිදුවන්නේ ක්‍රියාව කිරීමට හේතුවන අරමුණ හෝ කියාවෙන් පසු සිදුවන දෙයට නොව[/FONT][FONT="].[/FONT]
[FONT="]එම [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] සිදුකරන අවස්ථාවේදී චිත්ත චෛතසිකයන් [/FONT][FONT="]ක්‍රියාත්මකවන[/FONT][FONT="] ආකාරය අනුවයි[/FONT][FONT="].[/FONT]
[FONT="]එම නිසා සතෙකු තවත් සතෙකුගෙන් නිදහස් කිරීමේදී අනෙක් සතාටත් හිංසා පීඩාවක් නොවන ලෙස කරුණා මෛත්‍රියෙන්ම කල යුතුය.[/FONT]
[FONT="]කුශලයක් සිදුවන හොද අභය දානමය පිංකමක් වන්නේ එවිටය.[/FONT]