සමහර කෙනෙක් කියන්න පුලුවන් ... මගෙ භවය පටන් ගන්නෙ මේ භවයේ ඉදල කියල .... (අතීත භවය පිළිබද සැකය) තවත් කෙනෙක් කියන්න පුලුවන් ... මගෙ භවය මෙතනින් ඉවරයි කියලා...ආයේ ඉපදීමක් නැ කියල ... (අනාගත භවය පිළිබද සැකය) තවත් කෙනෙක් කියන්න පුලුවන් අපිට එක භවයයි තියෙන්නෙ .. මේ භවයෙ පලවෙනි වරට ඉපදුනා මේ භවයෙන් පස්සෙ ආයේ ඉපදීමක් නැ කියල ... (අතීත අනාගත භව දෙකම පිළිබද සැකය)
මට පොඩි ප්‍රශ්නයක් තියනවා. අර 5 සහා 6 කියනන් කරුනු දෙකයි 7 වෙනි එකෙයි අතර වෙන්සක් නැනෙ.
1 = athithaya gena sekaya
0= anagathya gena gekaya
meken ena permissibility kiyak enawada?
1 = athithaya gena sekaya(1)
0=anagathya gena gekaya(2)
1 and 0=athithaya ha anagathaya gena sekaya(3)
0 and 1=anagathaya ha athithaya gena sekaya(4)
3 and 4 same
Good one 
ඔව් මාත් හිතනවා එහෙම වෙනවා නම් හොදයි කියලා. මොකද හැමොගෙම දැනුම හුවමාරු කර ගන්න පුලුවන්.ඔන්න මාත් ආවා.... තවත් අය සහභාගී වෙලා මේ සාකච්චාව පුළුල් වුනානම් හොදයි කියලා හිතෙනවා...
තොත්තබබා;7629914 said:ඔව්,[FONT="]මකුළුවාට ආහාරයක් නැතිකිරීමේ චේතනාවෙන් [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] කලේනම් අකුසල චේතනාවක්ද [/FONT][FONT="],[/FONT][FONT="]සමනලයා නිදහස් කිරීමේ චේතනාවෙන් [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] කලේනම් කුසල චේතනාවක්ද ඇතිවේ[/FONT]
[FONT="]මා කලින් පැහැදිලි කලේ [/FONT]විපතට පත් වූ සත්වයාව බේරා ගැනීම කුසලයක් බවත්[FONT="], මකුළුවාට ආහාර නැතිවීම හෝ ජීවත්වීම සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවට සමනලයාවත්[/FONT][FONT="], [/FONT][FONT="]සමනලයා නිදහස් කල [/FONT][FONT="]([/FONT][FONT="]මකුළුවාට ආහාර නැතිකිරීමේ චේතනාවෙන් නොව සමනලයාට අභයදානය දීමේ චේතනාවෙන් [/FONT][FONT="]) [/FONT][FONT="]ඔබවත්[/FONT][FONT="] වගකිවයුතු නැතිබවත්ය.[/FONT]
මා ඉන්පසුව සදහන්කලේ අවිහිංසා ස්වරුපයෙන් සියුම් ලෙස ද්වේෂය ක්‍රියාත්මකවන ආකාරයයි.
එනම් සතෙකු තවත් සතෙකුගෙන් නිදහස් කිරීමේදී අනෙක් සතාටත් හිංසා පීඩාවක් නොවන ලෙස කරුණා මෛත්‍රියෙන්ම කල යුතු බවයි.
ඔබ මෙහිදී චේතනාව යනුවෙන් අදහස් කරන්නේ අරමුණයි.
[FONT="]මා මෙහිදී චේතනාව යනුවෙන් අදහස්කලේ අරමුන නොව. යම් කියාවක් සිදුකරන්විට එම කියාව සිදුකරන අවස්ථාවේ හටගන්නා සිතත් සමග ඇතිවන චේතනා චෛතසිකය ගැනයි.
එනම් යම් මොහොතක ලෝභය ,ද්වේෂය, මෝහය මුල්වී සිතක් හටගයිද එය අකුසල සිතක් බවයි.
(යම් කුශලයක් හෝ අකුශලයක් සිදුවන්නේ ක්‍රියාව කිරීමට හේතුවන අරමුණ හෝ කියාවෙන් පසු සිදුවන දෙයට නොව[/FONT][FONT="].[/FONT]
[FONT="]එම [/FONT][FONT="]ක්‍රියාව[/FONT][FONT="] සිදුකරන අවස්ථාවේදී චිත්ත චෛතසිකයන් [/FONT][FONT="]ක්‍රියාත්මකවන[/FONT][FONT="] ආකාරය අනුවයි[/FONT][FONT="].[/FONT] )
ඔබ සතෙකු බේරගැනීමට ගියේ කරුණාව මුල්කරගෙනය ඔබේ අදහසවුයේ සතාව මරණයෙන් මුදවාගැනීමය. නමුත් ඒ සදහා ඔබ අනෙක් සතාට යම් පහරදීමක් සිදුකීරීමට සිදුවුවේ නම් ඒ ක්‍රියාව කරන අවස්ථාව තුල ඔබට ද්වේෂ සිතක් පහලවීම සිදුවේ. (ද්වේශමූල සිතක් යනු අකුසල සිතකි)
[FONT="]1.[/FONT][FONT="]පණ ඇති[/FONT][FONT="]සතෙකු වීම[/FONT][FONT="]
2. [/FONT][FONT="]පණ ඇති සතෙකු[/FONT][FONT="]බව[/FONT][FONT="]දැනීම[/FONT][FONT="]
3. [/FONT][FONT="]මැරීමට සිත්[/FONT][FONT="]පහළ වීම[/FONT][FONT="]
4. [/FONT][FONT="]මැරීමට උපක්‍රම[/FONT][FONT="]කිරීම[/FONT][FONT="]
5. [/FONT][FONT="]ඒ උපක්‍රම නිසා[/FONT][FONT="]මරණය සිදු වීම[/FONT][FONT="]
[/FONT][FONT="]මේ අංගයන් පහ සම්පූර්ණ[/FONT][FONT="]නොවී යම්කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුටප්‍රාණඝාත අකුසලය සිදු නෙවේ.
නමුත් මෙයින් සඳහන්වන්නේ මේ අංගයන් පහෙන් එකක් හෝ සම්පූර්ණනොවීමෙන් ඔහුටප්‍රාණඝාත අකුසලය සිදුනොවුවද එයින් ඔහුට කිසියම් පවක් සිදු නොවන බව නොවෙයි.
උදාහරනයක් මෙය සිතන්න. ඔබ යම් කෙනෙකුට පහරදෙයි ඉතාමත් දරුණු ලෙස පහර දෙයි. නමුත් ඔහුව නොමරයි. නමුත් මරනාසන්න දුකට පත්වනතුරු පහරදෙයි. නමුත් ඔහුව නොමරන නිසා ඔබට ප්‍රාණඝාත අකුසලය සිදුනොවෙයි. එමනිසා එයින් ඔබට පවක් සිදු නොවේයයි ඔබට කිව හැකිද?
[/FONT]
අනිත් ක්රියාවලටත් මේය අදාලයි.
එය එක් එක් අකුසල් කර්මය අනුව වෙනස්වේ.


6) අනාගත භවය පිළිබද සැකය
7) අතීත අනාගත භව දෙකම පිළිබද සැකය
thama darana adahasa kiwwe, atheetha bawayak anagatha bawayak thiyenawada kiyala wishwasa karana ekada nethang bawana karala atheetha anagatha bawaya dekagena sekaya nethi karaganna ekatada
චතුරාර්ය සත්‍යය ගැන කතාකලානම් හොදයි කියලා හිතුනා. බුදු දහමේ මූලික ඉගැන්වීම් අතර ප්‍රමුඛම ඉගැන්වීමක් තමයි චතුරාර්ය සත්‍යය. පොතේ පතේ ලියල තියෙන කරුණූ එක්කම එදිනෙදා ජීවිතේට බාවිත කරන්නත් පුළුවන් ප්‍රායෝගික ඉගැන්වීමක් මේක.. සත්‍යයක ලක්ෂණ 3ක් තියෙනවා..
1) තථ - ඒකාන්ත සත්‍යය
2) අවිතථ - නොවෙනස් බොරු නොවන සත්‍යය
3) අනඤ්ඤථ - වෙනත් ආකාරයක් නොමැති සත්‍යය
මේ ලක්ෂණ 3 චතුරාර්ය සත්‍යයේ ගැබ්වෙලා තියෙනවා..
ඒක පුංචි ආරම්භයක්..
අතීත භවයක් සහ අනාගත භවයක් තියෙනවාද කියලා තියෙන සැකය..
නිවන කියන දේ අපි දන්නා බෂාවෙන් විස්තර කරන්න amarui.
එක තැනකට වඩා තත්වයක් විදිහටි මමනම් තේරුම් අරන් ඉන්නේ.
අපි පෘතග්ජන පුද්ගලයන් විදිහට ගොඩක් දේවල් සමග බැඳීම් ඇතිකරගේනෛ ඉන්නේ.
නමුත් නිර්වාණය අවබෝද කරගත් පුද්ගලයා තුල එවැනි බැඳීම් නැහැ.
ඔහු විදර්ශනාව (නිවැරදි දැකීම) තුල ජිවත් වෙන්නේ.ඉතින් එසේ සියලුම බැඳීම් තොර වූ පුත්ගලයෙකුට කිසිම ආකාරයක තණ්හාවක් ආශාවක් නැහැ.එමනිසා බියක් දුකක් නැහැ.
මේ ප්‍රශ්නෙදි අහන්නේ එවැනි උතුම් පුද්ගලයෙක් මරණයට පත් උනාම මොකද වෙන්නේ\ලැබෙන්නේ කියලනේ.ඒ එක පෘතග්ජන පුද්ගලයෙකුට සාපේක්ෂව කෙවොත් පෘතග්ජන පුද්ගලයා තුල කලින් සඳහන් කල ආශා තන්හ නිසා කලාප ගණනක් තිස්සේ තමන් අරන් ආපු කර්මය එක් රැස් වෙලා තියනවා.ඒ නිසා ඒ පුද්ගලයා ඒ කර්ම ධර්ම වලට අනුව ඒ ඒ ස්ථානව වල උපති ලබනවා.නමුත් නිර්වාන අවබෝද කරගත් පුද්ගලයා තුල එසේ කර්මය ඉතුරු වී නැහැ.ඒ වගේම මනුෂයෙක් විසින් අත්කර ගතැහැ හැකි උසස් ස්ථාන වලින් එකක් අත්පත් කර ගත කෙනෙක්.ඒ නිසා ඔහුව සසරට බැඳ තබන කර්ම බන්දනයෙන් ඔහු බැඳී නැහැ.එමනිසා මරණයේදී ඔහුගේ සිත මේ විශ්වයට විසිරි යනවා.(මම සිත සලකන්නේ ශක්තියක් විදිහට මොකද sitha "මම" යි ගැනීම බුදු මතයට පටහැනි,)
එතනින් පසු වෙන දේ ප්‍රකාශ කල හැක්කේ බුදු කෙනෙකුට පමණි නමුත් බුදන් එවැනි දේ දේශනා නොකළේ එවැනි දේවලින් අපිට වැඩක් නොවන නිසා.
එතනින් පසු අපි දන්නා එකම දේ එය අනන්න්ත සුකයක්.

මෙ කරුනු තුනම විස්තර කරනවනම් ?
1 thatha lakshanayaමෙ කරුනු තුනම විස්තර කරනවනම් ?
methana karu hari innawanam hoda hamuduru kenek danna
mata denaganda karunak tiyanawa
eka godak amuthu deyak
katada puluwan mata help karanda
man meka katawath kiyanne neha mkada hemoma hitanawa mata pissu kiyala,natnam ledak kiyala
mata amuthu dewal penawa
eka vistara karanda beha
man visatara kiyannam mawa viswasa karana kenekta help karanda puluwannam
Ven. Diyathalave Piyadassi thero, @ Siri Wijiraknaana Temple Maharagama
man lankawe newe inne
thank anyway
....ehenan kohomada wade karanne ????