Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ඔන්න මාත් ආවා.... තවත් අය සහභාගී වෙලා ‍මේ සාකච්චාව පුළුල් වුනානම් හොදයි කියලා හිතෙනවා...
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    සමහර කෙනෙක් කියන්න පුලුවන් ... මගෙ භවය පටන් ගන්නෙ මේ භවයේ ඉදල කියල .... (අතීත භවය පිළිබද සැකය) තවත් කෙනෙක් කියන්න පුලුවන් ... මගෙ භවය මෙතනින් ඉවරයි කියලා...ආයේ ඉපදීමක් නැ කියල ... (අනාගත භවය පිළිබද සැකය) තවත් කෙනෙක් කියන්න පුලුවන් අපිට එක භවයයි තියෙන්නෙ .. මේ භවයෙ පලවෙනි වරට ඉපදුනා මේ භවයෙන් පස්සෙ ආයේ ඉපදීමක් නැ කියල ... (අතීත අනාගත භව දෙකම පිළිබද සැකය)


    oya hari
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා. අර 5 සහා 6 කියනන් කරුනු දෙකයි 7 වෙනි එකෙයි අතර වෙන්සක් නැනෙ.

    1 = athithaya gena sekaya
    0= anagathya gena gekaya

    meken ena permissibility kiyak enawada?

    1 = athithaya gena sekaya(1)
    0=anagathya gena gekaya(2)

    1 and 0=athithaya ha anagathaya gena sekaya(3)
    0 and 1=anagathaya ha athithaya gena sekaya(4)

    3 and 4 same
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    1 = athithaya gena sekaya
    0= anagathya gena gekaya

    meken ena permissibility kiyak enawada?

    1 = athithaya gena sekaya(1)
    0=anagathya gena gekaya(2)

    1 and 0=athithaya ha anagathaya gena sekaya(3)
    0 and 1=anagathaya ha athithaya gena sekaya(4)

    3 and 4 same

    hehehe :) Good one :)
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    චතුරාර්ය සත්‍යය ගැන කතාකලානම් හොදයි කියලා හිතු‍නා. බුදු දහමේ මූලික ඉගැන්වීම් අතර ප්රමුඛම ඉගැන්වීමක් තමයි චතුරාර්ය සත්‍යය. පොතේ පතේ ලියල තියෙන කරුණූ එක්කම එදිනෙදා ජීවිතේට බාවිත කරන්නත් පුළුවන් ප්රායෝගික ඉගැන්වීමක් මේක.. සත්‍යයක ලක්ෂණ 3ක් තියෙනවා..

    1) තථ - ඒකාන්ත සත්‍යය
    2) අවිතථ - නොවෙනස් බොරු නොවන සත්‍යය
    3) අනඤ්ඤථ - වෙනත් ආකාරයක් නොමැති සත්‍යය

    මේ ලක්ෂණ 3 චතුරාර්ය සත්‍යයේ ගැබ්වෙලා තියෙනවා..

    ඒක පුංචි ආරම්භයක්..
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔන්න මාත් ආවා.... තවත් අය සහභාගී වෙලා ‍මේ සාකච්චාව පුළුල් වුනානම් හොදයි කියලා හිතෙනවා...
    ඔව් මාත් හිතනවා එහෙම වෙනවා නම් හොදයි කියලා. මොකද හැමොගෙම දැනුම හුවමාරු කර ගන්න පුලුවන්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොත්තබබා;7629914 said:
    ඔව්,[FONT=&quot]මකුළුවාට ආහාරයක් නැතිකිරීමේ චේතනාවෙන් [/FONT][FONT=&quot]ක්‍රියාව[/FONT][FONT=&quot] කලේනම් අකුසල චේතනාවක්ද [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සමනලයා නිදහස් කිරීමේ චේතනාවෙන් [/FONT][FONT=&quot]ක්‍රියාව[/FONT][FONT=&quot] කලේනම් කුසල චේතනාවක්ද ඇතිවේ[/FONT]

    [FONT=&quot]මා කලින් පැහැදිලි කලේ [/FONT]විපතට පත් වූ සත්වයාව බේරා ගැනීම කුසලයක් බවත්[FONT=&quot], මකුළුවාට ආහාර නැතිවීම හෝ ජීවත්වීම සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවට සමනලයාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමනලයා නිදහස් කල [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]මකුළුවාට ආහාර නැතිකිරීමේ චේතනාවෙන් නොව සමනලයාට අභයදානය දීමේ චේතනාවෙන් [/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ඔබවත්[/FONT][FONT=&quot] වගකිවයුතු නැතිබවත්ය.[/FONT]
    මා ඉන්පසුව සදහන්කලේ අවිහිංසා ස්වරුපයෙන් සියුම් ලෙස ද්වේෂය ක්‍රියාත්මකවන ආකාරයයි.
    එනම් සතෙකු තවත් සතෙකුගෙන් නිදහස් කිරීමේදී අනෙක් සතාටත් හිංසා පීඩාවක් නොවන ලෙස කරුණා මෛත්‍රියෙන්ම කල යුතු බවයි.
    ඔබ මෙහිදී චේතනාව යනුවෙන් අදහස් කරන්නේ අරමුණයි.
    [FONT=&quot]මා මෙහිදී චේතනාව යනුවෙන් අදහස්කලේ අරමුන නොව. යම් කියාවක් සිදුකරන්විට එම කියාව සිදුකරන අවස්ථාවේ හටගන්නා සිතත් සමග ඇතිවන චේතනා චෛතසිකය ගැනයි.
    එනම් යම් මොහොතක ලෝභය ,ද්වේෂය, මෝහය මුල්වී සිතක් හටගයිද එය අකුසල සිතක් බවයි.
    (යම් කුශලයක් හෝ අකුශලයක් සිදුවන්නේ ක්‍රියාව කිරීමට හේතුවන අරමුණ හෝ කියාවෙන් පසු සිදුවන දෙයට නොව
    [/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]එම [/FONT][FONT=&quot]ක්‍රියාව[/FONT][FONT=&quot] සිදුකරන අවස්ථාවේදී චිත්ත චෛතසිකයන් [/FONT][FONT=&quot]ක්‍රියාත්මකවන[/FONT][FONT=&quot] ආකාරය අනුවයි[/FONT][FONT=&quot].[/FONT] )
    ඔබ සතෙකු බේරගැනීමට ගියේ කරුණාව මුල්කරගෙනය ඔබේ අදහසවුයේ සතාව මරණයෙන් මුදවාගැනීමය. නමුත් ඒ සදහා ඔබ අනෙක් සතාට යම් පහරදීමක් සිදුකීරීමට සිදුවුවේ නම් ඒ ක්‍රියාව කරන අවස්ථාව තුල ඔබට ද්වේෂ සිතක් පහලවීම සිදුවේ. (ද්වේශමූල සිතක් යනු අකුසල සිතකි)




    [FONT=&quot]1.[/FONT][FONT=&quot]පණ ඇති[/FONT][FONT=&quot]සතෙකු වීම[/FONT][FONT=&quot]
    2. [/FONT][FONT=&quot]පණ ඇති සතෙකු[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]දැනීම[/FONT][FONT=&quot]
    3. [/FONT][FONT=&quot]මැරීමට සිත්[/FONT][FONT=&quot]පහළ වීම[/FONT][FONT=&quot]
    4. [/FONT][FONT=&quot]මැරීමට උපක්‍රම[/FONT][FONT=&quot]කිරීම[/FONT][FONT=&quot]
    5. [/FONT][FONT=&quot]ඒ උපක්‍රම නිසා[/FONT][FONT=&quot]මරණය සිදු වීම[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ අංගයන් පහ සම්පූර්ණ[/FONT][FONT=&quot]නො‍වී යම්කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුටප්‍රාණඝාත අකුසලය සිදු නෙවේ.

    නමුත් මෙයින් සඳහන්වන්නේ මේ අංගයන් පහෙන් එකක් හෝ සම්පූර්ණනො‍වීමෙන් ඔහුටප්‍රාණඝාත අකුසලය සිදුනොවුවද එයින් ඔහුට කිසියම් පවක් සිදු නොවන බව නොවෙයි.
    උදාහරනයක් මෙය සිතන්න. ඔබ යම් කෙනෙකුට පහරදෙයි ඉතාමත් දරුණු ලෙස පහර දෙයි. නමුත් ඔහුව නොමරයි. නමුත් මරනාසන්න දුකට පත්වනතුරු පහරදෙයි. නමුත් ඔහුව නොමරන නිසා ඔබට ප්‍රාණඝාත අකුසලය සිදුනොවෙයි. එමනිසා එයින් ඔබට පවක් සිදු නොවේයයි ඔබට කිව හැකිද?
    [/FONT]


    අනිත් ක්‍රියාවලටත් මේය අදාලයි.
    එය එක් එක් අකුසල් කර්මය අනුව වෙනස්වේ.



    ඉතාම පැහැදිලියි... බොහොම පිං... කෙනෙක්ට් ධර්මය ගැන කියා දීමත් මහත් පින්කමක්... :):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    6) අනාගත භවය පිළිබද සැකය
    7) අතීත අනාගත භව දෙකම පිළිබද සැකය

    thama darana adahasa kiwwe, atheetha bawayak anagatha bawayak thiyenawada kiyala wishwasa karana ekada nethang bawana karala atheetha anagatha bawaya dekagena sekaya nethi karaganna ekatada

    අතීත භවයක් සහ අනාගත භවයක් තියෙනවාද කියලා තියෙන සැකය..
     

    gnanasumana

    Member
    Sep 2, 2008
    10
    0
    0
    Vichikicchawa gena wadharana Budhu rajanan Wahanse.
    Vichikicchawa washayen 1 neewaranayak 2 samyojanayak
    AAdhi washayen penwa wadharanawa
    vichikicchawa kiyanne Yam kenek seela aadhi prathipatthiyata yomuwenawanam eyata thamange kriyawa pilibandhawa athiwena patalili sahagatha Bhawayata.
    wammika soothrayedhi vichikicchawa DHEMAN SANDHIYAKATA UPAMA KALA meya haridha weradhidha kiyana swabhawayen meya pahala wenawa
    Vichikicchavedhi
    atheethaya gena sakaya kiyanne
    Mama min pera Bawayaka sitiyadha kiya ethi wwena sakayata
    Anagathaya gena sakaya kiyanne
    mama mathu bawayaka siteedha yana sekaya.
    Meme siyali saka dhuru wanne sowan margayen.
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    යමක පැවැත්මත්, පැවැත්මට තුඩු දෙන හේතුවත්, එහි නැවැත්මත්, නැවැත්මට අවශ්‍ය කරුණුත් යනුවෙන් සෑම ගැටළුවකටම පොදු ආකාරයකට චතුරාර්ය සත්‍යය ඉදිරිපත් කරන්න පුළුවන්.. (පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක)

    ඒ අනුව

    1 දුක්ඛ සත්‍යය- පිරිසිද දැනගත යුතුයි
    2 දුක්ඛ සමුදයාර්ය සත්‍යය - ප්රහාණය කළ යුතුයි
    3 දුක්ඛ නිරෝධාර්ය සත්‍යය - සාක්ෂාත් කළ යුතුයි
    4 දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය - වැඩිය යුතුයි

    මේ ක්රියාවලියට තමයි චතුරාර්ය සත්‍යය අ‍වබෝධකරගන්නවා කියන්නේ..
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    චතුරාර්ය සත්‍යය ගැන කතාකලානම් හොදයි කියලා හිතු‍නා. බුදු දහමේ මූලික ඉගැන්වීම් අතර ප්රමුඛම ඉගැන්වීමක් තමයි චතුරාර්ය සත්‍යය. පොතේ පතේ ලියල තියෙන කරුණූ එක්කම එදිනෙදා ජීවිතේට බාවිත කරන්නත් පුළුවන් ප්රායෝගික ඉගැන්වීමක් මේක.. සත්‍යයක ලක්ෂණ 3ක් තියෙනවා..

    1) තථ - ඒකාන්ත සත්‍යය
    2) අවිතථ - නොවෙනස් බොරු නොවන සත්‍යය
    3) අනඤ්ඤථ - වෙනත් ආකාරයක් නොමැති සත්‍යය

    මේ ලක්ෂණ 3 චතුරාර්ය සත්‍යයේ ගැබ්වෙලා තියෙනවා..

    ඒක පුංචි ආරම්භයක්..

    මෙ කරුනු තුනම විස්තර කරනවනම් ?
     

    gnanasumana

    Member
    Sep 2, 2008
    10
    0
    0
    අතීත භවයක් සහ අනාගත භවයක් තියෙනවාද කියලා තියෙන සැකය..

    Bhawanawedhi Mema sakaya Dhrukara ganne 4 wani wishuddhi dharamaya wana KANKA WITHARANA WISHUDDHIYEDHI
    1 Sheela wishuddhiya
    2 chittha wishuddhiya
    3 dhitti wishuddiya
    4 Kanka witharana wishuddhiya
    Methanadhee Sampooranayenma paticcha samuppadhaya gena sekaya dhuru karaganna puluwan
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිවන කියන දේ අපි දන්නා බෂාවෙන් විස්තර කරන්න amarui.
    එක තැනකට වඩා තත්වයක් විදිහටි මමනම් තේරුම් අරන් ඉන්නේ.
    අපි පෘතග්ජන පුද්ගලයන් විදිහට ගොඩක් දේවල් සමග බැඳීම් ඇතිකරගේනෛ ඉන්නේ.
    නමුත් නිර්වාණය අවබෝද කරගත් පුද්ගලයා තුල එවැනි බැඳීම් නැහැ.
    ඔහු විදර්ශනාව (නිවැරදි දැකීම) තුල ජිවත් වෙන්නේ.ඉතින් එසේ සියලුම බැඳීම් තොර වූ පුත්ගලයෙකුට කිසිම ආකාරයක තණ්හාවක් ආශාවක් නැහැ.එමනිසා බියක් දුකක් නැහැ.

    මේ ප්‍රශ්නෙදි අහන්නේ එවැනි උතුම් පුද්ගලයෙක් මරණයට පත් උනාම මොකද වෙන්නේ\
    ලැබෙන්නේ කියලනේ.ඒ එක පෘතග්ජන පුද්ගලයෙකුට සාපේක්ෂව කෙවොත් පෘතග්ජන පුද්ගලයා තුල කලින් සඳහන් කල ආශා තන්හ නිසා කලාප ගණනක් තිස්සේ තමන් අරන් ආපු කර්මය එක් රැස් වෙලා තියනවා.ඒ නිසා ඒ පුද්ගලයා ඒ කර්ම ධර්ම වලට අනුව ඒ ඒ ස්‌ථානව වල උපති ලබනවා.නමුත් නිර්වාන අවබෝද කරගත් පුද්ගලයා තුල එසේ කර්මය ඉතුරු වී නැහැ.ඒ වගේම මනුෂයෙක් විසින් අත්කර ගතැහැ හැකි උසස් ස්ථාන වලින් එකක් අත්පත් කර ගත කෙනෙක්.ඒ නිසා ඔහුව සසරට බැඳ තබන කර්ම බන්දනයෙන් ඔහු බැඳී නැහැ.එමනිසා මරණයේදී ඔහුගේ සිත මේ විශ්වයට විසිරි යනවා.(මම සිත සලකන්නේ ශක්තියක් විදිහට මොකද sitha "මම" යි ගැනීම බුදු මතයට පටහැනි,)
    එතනින් පසු වෙන දේ ප්‍රකාශ කල හැක්කේ බුදු කෙනෙකුට පමණි නමුත් බුදන් එවැනි දේ දේශනා නොකළේ එවැනි දේවලින් අපිට වැඩක් නොවන නිසා.
    එතනින් පසු අපි දන්නා එකම දේ එය අනන්න්ත සුකයක්.

    ගොඩාක් ස්තූතියි ඔබට පැහැදිලි කිරීමට... මට දැන් අදහසක් ලැබුනා නිර්වාණය ගැන... :)
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මෙ කරුනු තුනම විස්තර කරනවනම් ?

    සරළව කිව්වොත්

    1) මේ සත්‍ය හතර නිසැකවම සත්‍යය. අඩක් හරි... සමහර විට හරි.. කියලා කාටවත් කියන්න බෑ..
    2) මේ සත්‍යය සදාකාලිකව සත්‍යය. බුදුහාමුදුරුවෝ හිටපු කාලෙට ඕක ඇත්ත වෙන්න ඇති. අද කාලෙට ඕව හරියන් නෑ කියලා කාටවත් කියන්නත් බෑ. කවදාවත් බොරුයි කියලා කාටවත් ඔප්පු කරන්න බෑ..
    3) මේ සත්‍ය හතරට වෙනස් විකෘති අර්ථයන් ලබා දෙන්නත් බෑ.. ඒකයි අන්පරිද්දකින් නොසිටින සත්‍යය කිව්වේ..


    අනික් කාරනේ මේ හැම එකක්ම ආර්ය සත්‍යන්. එහෙම කියන්නේ

    1) බුදු පසේබුදු මහරහත් උතුමන් අවබෝද කල නිසා
    2) එම ධර්මය අවබෝධ කිරීමෙන් කෙලෙස් නසා ආර්ය භාවට පත්වන නිසා (පෘථග්ජන බව ඉක්මවා යන නිසා)
     

    gnanasumana

    Member
    Sep 2, 2008
    10
    0
    0
    මෙ කරුනු තුනම විස්තර කරනවනම් ?
    1 thatha lakshanaya
    Chathurarya sathya 1 dhukkha
    2 samudhaya
    3 nirodhaya
    4 margaya
    yanuwen kotas 4 ne
    meage thatha ylakshanaya kiyanne
    ME LOWA ATHEETHAYEDHITH ANAGATHAYEDHITH WARTHAMANAYEDHITH DHUKKA SATHYA ( jathi , jara ,wyadhi, >>>>)
    Kiyana ewa hama kalayakadheema dhuk mai
    kisima dheyak kisima kalayakadhee Dhuk nowenawa kiyanna be
    Me widhiyatama anik sathya dharmath THUN KALAYEDHIMA
    nowenas wana nisa thatha Darmayak wenawa
    (for more= www.srisadhaham.net)
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    sachii thanks for this
    gud post
    mata dahama gena loku denumak neha but man godak dewal terum aragena tiyanawa

    mamath mage adahas kiyannam
    prob tiyanawanam ahanda
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    methana karu hari innawanam hoda hamuduru kenek danna

    mata denaganda karunak tiyanawa

    eka godak amuthu deyak

    katada puluwan mata help karanda

    man meka katawath kiyanne neha mkada hemoma hitanawa mata pissu kiyala,natnam ledak kiyala

    mata amuthu dewal penawa
    eka vistara karanda beha
    man visatara kiyannam mawa viswasa karana kenekta help karanda puluwannam
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    methana karu hari innawanam hoda hamuduru kenek danna

    mata denaganda karunak tiyanawa

    eka godak amuthu deyak

    katada puluwan mata help karanda

    man meka katawath kiyanne neha mkada hemoma hitanawa mata pissu kiyala,natnam ledak kiyala

    mata amuthu dewal penawa
    eka vistara karanda beha
    man visatara kiyannam mawa viswasa karana kenekta help karanda puluwannam

    Ven. Diyathalave Piyadassi thero, @ Siri Wijiraknaana Temple Maharagama
     
    Status
    Not open for further replies.