Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

dammamuditha

Member
Sep 8, 2008
206
26
0
දුක්ඛ සත්‍යයේ එන දුක ගැන කතාකරන කොට, ඉපදීම, මරනය, ජරාව,ව්‍යාදිය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, උවමනා දේ නොලැනබීම..... යනාදී වශයෙන් අසා තිබෙනවා. මෙහිදී ඉපදීම, මරනය ආදියෙන් හඳුන්වන්නේ ජීවියෙකුගේ උත්පත්තිය, මරනයද නැතහොත් වෙනත් දෙයක්ද ගැන පැහදිලි විස්තරයක් කාටහරි කරන්න පුලුවන්ද? ආයතනවල ඉපදීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න තේරුම් කරදෙන්න පුලුවන් නම් ගොඩක් පින්

අනේ කවුරුහරි මගෙ ගැටලුවට පිලිතුරක් දෙන්නකෝ
 
Aug 11, 2008
26
0
0
Dhammamuditha Asked
"ක්ඛ සත්‍යයේ එන දුක ගැන කතාකරන කොට, ඉපදීම, මරනය, ජරාව,ව්‍යාදිය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, උවමනා දේ නොලැනබීම..... යනාදී වශයෙන් අසා තිබෙනවා. මෙහිදී ඉපදීම, මරනය ආදියෙන් හඳුන්වන්නේ ජීවියෙකුගේ උත්පත්තිය, මරනයද නැතහොත් වෙනත් දෙයක්ද ගැන පැහදිලි විස්තරයක් කාටහරි කරන්න පුලුවන්ද? ආයතනවල ඉපදීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න තේරුම් කරදෙන්න පුලුවන් නම් ගොඩක් පින්"

Answer
පින්වත් ඔබ අසා තිබෙන්නේ හොද ප්‍රශ්නයක්. ඇත්තටම මේ ගැන විස්තර වුන දේශනා තිබෙනවා.
ඉපදීම
‘‘කතමා චාවුසො, ජාති? යා තෙසං තෙසං සත්‌තානං තම්‌හි තම්‌හි සත්‌තනිකායෙ ජාති සඤ්‌ජාති ඔක්‌කන්‌ති අභිනිබ්‌බත්‌ති ඛන්‌ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්‌චතාවුසො – ‘ජාති’’’
"ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම යනු කුමක් ද? ඒ ඒ සත්වයන්ගේ ඒඒ සත්වනිකායන්ගේ යම් ඉපදීමක් වේ ද...අංගෝපාංග සකස් වී යම් උපතක් සිදු වේද...විශේෂ උත්පත්තියක් වේද(එනම් බිත්තරයක් තුළ, තෙත තැනක, දෙවිවරු මෙන් ඔපපාතිකව)...රූප, වේදනා‍, සඤ්ඤා සංස්කාර, සහ විඤ්ඥාණ වශයෙන් පංචඋපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේද...(ඇස කණ නාසය ආදී)ආයතනයන්ගේ ලැබීමක් වේද..ආයුෂ්මතුන් වහන්ස මෙය 'උපත' ලෙස හදුන්වයි."

මේ අනුව මේ පවසන්නේ...අපි කවුරුත් දන්නා ඉපදීම ම බව මෙයින් පැහැදිලි වෙනවා.

මෙය පවතින්නේ 'සච්ච විභංග සූත්‍රයේ' - මජ්ඣිම නිකාය 3

මරණයත් එහි විස්තර වෙනවා. ඒ අනුව ඒ මරණය යනු අප අසා පුරුදු 'මරණය' ම යි.
(විස්තරය අනවශ්‍ය යැයි සිතමි. අවශ්‍යනම් ඒ පාඨ ද දාන්නං)

තෙරුවන් සරණයි.
 
Aug 11, 2008
26
0
0
sasmika asked
atanatakaya tiyanawanam audio ekak dendako godak pin
tawa eka teruma tiyanawanam godak hodai

මහමෙව්නාවේ පාලි-සිංහල පොත් වහන්සේ ‍ගේ 127 වැනි පිටුව බලන්න
http://www.scribd.com/full/26500526?access_key=key-mqxwmxqur299t1slosl

ආටානාටිය නම්..ගෙදර නිතර නොදැම්මත් වරදක් නෑ.
ඒත් පාඩම් කරන්නට කියවූවාට..හඩනගා කියවූවාට වරදක් නෑ..

තෙරුවන් සරණයි
 
godak pin obata
 
Aug 11, 2008
26
0
0
සචි සහ මෙයට දායක වු සියලු දෙනාට පින්.

මගෙ ගැටලුවට ඉහත උදෘතය අදාලයි කියල හිතෙනවා.
1. කෙනෙක් මැරුනම ඔහු ගෙ කර්ම එකතුව මොන ක්ර?ම්යෙන් ද ඉලන්ඟ බවයට ගමන් කරන්නෙ. එම මාද්යය ශක්තියක් ද? එය වෙනත් ආකාරයෙ භව්තික විද්යාවෙ සන්කල්පයකින් පැහැදිලි කල හැකි ද
2. අපිට වෙනත් කෙනෙකුට පින් අනු මොදන් කරන්න පුළුවන් නම් එම මාද්යන් එකිනෙකා සමඟ සන්නිවෙදනය කරනවා නෙද?
3. මෙම මාද්යය නැති විම ද නිවන කියන්නෙ?
මගෙ සිංහල අකුරු කෙටිමෙ අඩු පාඩු ඇති.

1. ශක්තියක් ම යැයි කිවනොහැක. විද්‍යාඥයින්ගේ භෞතික විද්‍යාවෙන් පැහැදිලිකළ නොහැකිය. (සූත්‍ර පාඨ සමගින් පසුව පැහැදිළි කරන්නම්)
2. අනුමෝදනා යන්නෙහි තේරුම (පාළි-අනුමෝදාමි) 'යමක් අනුව සතුටු වන' බව යි. පින් අනුමෝදන් කිරීමේ දී සිදු වන්නේ අනෙක් අය ඒ අනුව සතුටු වීම ය. තවකෙනෙකු කළ යහපතක් දැක සතුටු වීමෙන් ඒ අයට පින් රැස් වේ. එයයි අනුමෝදනාව වන්නේ.
3. නිවන යනු අවිද්‍යාවේ සහ තණ්හාවේ ඉතිරි නැතිව නිරුද්ධ වීම යි.

තෙරුවන් සරණයි
 
sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
sasmika asked
atanatakaya tiyanawanam audio ekak dendako godak pin
tawa eka teruma tiyanawanam godak hodai

මහමෙව්නාවේ පාලි-සිංහල පොත් වහන්සේ ‍ගේ 127 වැනි පිටුව බලන්න
http://www.scribd.com/full/26500526?access_key=key-mqxwmxqur299t1slosl

ආටානාටිය නම්..ගෙදර නිතර නොදැම්මත් වරදක් නෑ.
ඒත් පාඩම් කරන්නට කියවූවාට..හඩනගා කියවූවාට වරදක් නෑ..

තෙරුවන් සරණයි

bohoma pin
 
dammamuditha

Member
Sep 8, 2008
206
26
0
මම ගොඩක් ආසයි දර්මය ඉගනගන්න, තෙරුම් ගන්න. නමුත් මගෙ සහකරුට ලොකු බයක් තියෙනව මම ද්ර්මය පැත්තට ගොඩක් යොමු උනොත් අපි අතර තිබෙන සබන්දත වලට ඒක බදාවක් වෙයි කියලා. ඔහු බවුද්දයෙක් නොවෙනනිසා ඒ ගන තෙරුම් ගන්න ඔහුට අමාරුයි. ඔයාල මොකද ඒ ගැන හිතන්නෙ?
 
Last edited:

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
1. ශක්තියක් ම යැයි කිවනොහැක. විද්‍යාඥයින්ගේ භෞතික විද්‍යාවෙන් පැහැදිලිකළ නොහැකිය. (සූත්‍ර පාඨ සමගින් පසුව පැහැදිළි කරන්නම්)
2. අනුමෝදනා යන්නෙහි තේරුම (පාළි-අනුමෝදාමි) 'යමක් අනුව සතුටු වන' බව යි. පින් අනුමෝදන් කිරීමේ දී සිදු වන්නේ අනෙක් අය ඒ අනුව සතුටු වීම ය. තවකෙනෙකු කළ යහපතක් දැක සතුටු වීමෙන් ඒ අයට පින් රැස් වේ. එයයි අනුමෝදනාව වන්නේ.
3. නිවන යනු අවිද්‍යාවේ සහ තණ්හාවේ ඉතිරි නැතිව නිරුද්ධ වීම යි.

තෙරුවන් සරණයි
bohaoma pin obawahanseta
theruwan saranai.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
Dhammamuditha Asked
"ක්ඛ සත්‍යයේ එන දුක ගැන කතාකරන කොට, ඉපදීම, මරනය, ජරාව,ව්‍යාදිය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, උවමනා දේ නොලැනබීම..... යනාදී වශයෙන් අසා තිබෙනවා. මෙහිදී ඉපදීම, මරනය ආදියෙන් හඳුන්වන්නේ ජීවියෙකුගේ උත්පත්තිය, මරනයද නැතහොත් වෙනත් දෙයක්ද ගැන පැහදිලි විස්තරයක් කාටහරි කරන්න පුලුවන්ද? ආයතනවල ඉපදීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න තේරුම් කරදෙන්න පුලුවන් නම් ගොඩක් පින්"

Answer
පින්වත් ඔබ අසා තිබෙන්නේ හොද ප්‍රශ්නයක්. ඇත්තටම මේ ගැන විස්තර වුන දේශනා තිබෙනවා.
ඉපදීම
‘‘කතමා චාවුසො, ජාති? යා තෙසං තෙසං සත්‌තානං තම්‌හි තම්‌හි සත්‌තනිකායෙ ජාති සඤ්‌ජාති ඔක්‌කන්‌ති අභිනිබ්‌බත්‌ති ඛන්‌ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්‌චතාවුසො – ‘ජාති’’’
"ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම යනු කුමක් ද? ඒ ඒ සත්වයන්ගේ ඒඒ සත්වනිකායන්ගේ යම් ඉපදීමක් වේ ද...අංගෝපාංග සකස් වී යම් උපතක් සිදු වේද...විශේෂ උත්පත්තියක් වේද(එනම් බිත්තරයක් තුළ, තෙත තැනක, දෙවිවරු මෙන් ඔපපාතිකව)...රූප, වේදනා‍, සඤ්ඤා සංස්කාර, සහ විඤ්ඥාණ වශයෙන් පංචඋපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේද...(ඇස කණ නාසය ආදී)ආයතනයන්ගේ ලැබීමක් වේද..ආයුෂ්මතුන් වහන්ස මෙය 'උපත' ලෙස හදුන්වයි."

මේ අනුව මේ පවසන්නේ...අපි කවුරුත් දන්නා ඉපදීම ම බව මෙයින් පැහැදිලි වෙනවා.

මෙය පවතින්නේ 'සච්ච විභංග සූත්‍රයේ' - මජ්ඣිම නිකාය 3

මරණයත් එහි විස්තර වෙනවා. ඒ අනුව ඒ මරණය යනු අප අසා පුරුදු 'මරණය' ම යි.
(විස්තරය අනවශ්‍ය යැයි සිතමි. අවශ්‍යනම් ඒ පාඨ ද දාන්නං)

තෙරුවන් සරණයි.

oba wahanseta puluwanam me font eke size eka tikak loku karala danmanam hoday wage
theruwn saranai
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
image.php

මේ අවේටර් එක හුගක් ලස්සනයි...:D:D:yes:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    mata mekata pilithuru laba denna.
    ape budurajananwahanse aagamika nidahasa gana deshana kala awastha monawada?
    mona sutrayeda dana ganna ona.
    mage yaluwek (non buddhist)eyage wena rataka yaluwekuta(also non buddhist)
    aagamika nidahasa gana buduhamuduruwo desana kala hati oppu karala penwanna ona nisa meka ona une.
    wena aagam walata ape buduhamuduruwo wiruddha nowuna bawa penwanna ona.
    sambudu saranai.
     
    Status
    Not open for further replies.