Master Ken මට මහත් සතුටක් මල්ලි දුර අෑත රටක ඉදලත් මෙම සත්කාර්්යයට හවුල් වෙන ඒකට. මගෙ මහත්තයා අැතුළු අප පවුලම කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සෙ ලග ධර්මය ඉගෙන ගත්තා. දැන්, අපි ජීවත්වෙන ප්‍රදේශයෙ මහත්තයා ධර්මය බෙදාදෙනවා. දහම් පාසැලෙත් උගන්වනවා. ඔයාටත් පවුලෙ සැමටත් නිදුක් නිරේගී සුවත් තිසරණ සරණත් පතමි. ෙම් ජීවිතයේදීම චතුරාර්්‍ය සත්‍ය අවබේධ ෙව්වා!