Dhammika Perera joins battle against COVID-19

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    check the actual gazette that was issued for this.

    The Govt has no law that allows them to give out mercantile holidays like this.

    Thats why they always request the private sector instead of outright ordering them to give holidays.
    Gazet eka mulin issue kale Public & Bank holiday kiyala witharai.
    Passe president wenama letter ekak damma eka private ayatath valid wena widiyata Mercantile Holiday kiyala. eka legal nowenna puluwan uba kiwwa wage.

    Habai dan loku donation deela karanawa wagema thamange yatathe wada karana ayata Gov & president mercantile holiday request ekak kalama eka "Athyawashya sewawak" nowena, IT job ekakta holiday eka denna epai, ai e wada karana unta corona hadenne na nemeine. 17,18,19 awulak naa.

    17, 18, 19 dawas walath "Work from home" nodi office gena ekath awul ne.
    kalin kiwwa wage eka "athyawashya sewayak" neme, anith eka it software side eke job ekak gedara idan wada karanna puluwan.

    anith eka mathakane lankawata England walin "surgical, Medical waste" container genawe kawda kiyalath.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගොඩක් pvt තැන් වැඩ බන් තාමත්...උදා විදිහට hotels
    :yes: mamath private telco ekaka Dev wada karana kenek. mama 16th wada kala, adath wada "work from home". Telco "athyawashya sewa" ne.

    eth 16 eka mercantile holiday denna thibba kiyalai mama kiwwe, athyawashya nowena wadak karana ayata, aduma work from home denna puluwan software dev job nisa. eka karala naa. thamath naa.

    habai ithin dammika pereragen nemei pablo escobar gen hari kamak naa donation hambenawanam situation eke hatiyata. :yes:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඒ මනුස්සයා එහෙම හරි දෙයක් දෙනවනේ. ඒ ගැන සතුටු වෙයං. ලංකාවේ පුදුම මිනිස්සු ඉන්නේ.

    ඔය වගේ කාලකන්නි ඉන්නවා බන්. තමුන්ට යමක් කරන්නත් බෑ. පුක කසා ගන්න නියපොත්ත නෑ. වෙන මිනිහෙක් සතයක් හරි දීල යමක් කලාම ඌ ඒ සල්ලි හෙව්වේ කොහොමද, ඒක උගේ සම්පූර්ණ වත්කමෙන් කොච්චරක්ද අරකද මේකද රටේ නැති බයිලා. මුන් මන්ද බුද්දිකද, කුහක කමද එහෙම නැත්තන් මොලේ ඉදිමිලා වැඩි කමද, එහෙමත් නැත්තන් ඒ ඔක්කොමද කියල හිතාගන්න බෑ. වෙන වැඩක් පලක් නැති කාලකන්නි තමුන්ට වැඩකුත් නෑ ගෙදරට ගමට රටට වැඩකුත් නෑ. forum වලට ඇවිල්ල උන්ගේ කුහකකම promote කරනවා
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Business leader Dhammika Perera has joined the battle against the spread of new coronavirus (COVID-19), with a pledge to donate from his personal funds Rs. 70 million worth of urgent healthcare facilities.


    He told Daily FT that an air freight order had been placed for six ICU ventilators for the Infectious Diseases Hospital (IDH) as well as ship 485 hospital beds including 169 ICU beds for both children and adults.
    This is the first major philanthropic announcement by a business leader on the battle against COVID-19 and in support of mitigation measures initiated by President Gotabaya Rajapaksa.


    Separately John Keells Holdings, Hemas Holdings and Citrus Leisure have announced release of one each of their hotels for the Government to use as quarantine centres if needed.


    Five more persons have been confirmed with COVID-19 today, bringing the total to 77, according to the Health Promotion Bureau.
    In addition, there are 245 persons suspected of infection in hospitals.
    In 17 dedicated quarantine centres, there are 2,738 persons of whom 30 are foreigners. Several thousands who had returned from overseas are also engaged in self-quarantine in their homes as per the Government directive.






    ගොඩක් හොද වැඩක්...
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    That's like 0.0001% of his wealth. The equivalent of a man with 1000 rs giving away 1 cent. Stop promoting these assholes


    If the news report leaves out the money or the cost involved, and mentioned only what the money was for, would you be happy?
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    හොද වැඩක් :)

    හැබැයි ඉතිං මිනිහගෙ කොම්පැනියක වැඩ කරන මගේ යාලුවෙක් ඉන්නව, 16 වෙනිද ප්‍රයිවට් අයටත් ගැසට් එකෙන්ම දුන්න නිවාඩුව දුන්නෙත් නෑ.
    ඊට පස්සෙ 17,18,19 කරන්න කිව්ව "වර්ක් ෆ්රොම් හෝම්" එක දීලත් නෑ. අද ඇදිරිනීතිය නිසා තමා අද හාෆ් ඩේ දාල නැත්තෙ,නැත්නම් අදත් වැඩ.
    මගේ යාලුව කරන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට වැටෙන එකක් නෙමේ & ගෙදර ඉදල PC එකෙන් කරන්න පුලුවන් ජොබ් එකක්.

    ධම්මික පෙරේර රටේ අයට පේන්න කරනව වගේම තමන්ගෙ ලග වැඩ කරන අයටත් මානුශිකව සැලකුවනම් තමා හොද.




    මේක ඇත්ත. පොර හේලීස් ෆැබ්රික් එක වැහුවේ නෑ 16 වෙනිදා නිවාඩුවට. ප්‍රයිවට් එව්වයේ නිවාඩුව වෙනසක් නෑ එක එහෙම්මමයි කියල පස්සේ කියලත් වැහුවේ නෑ. මම ගියෙත් නෑ එදා වැඩට නිවාඩු නිසා. හැබැයි එදා කෝල් එකක් ඔෆිස් එකෙන් ඇයි ආවේ නැත්තේ අපි වැඩ කියල.



    ආයේ 17ත් නිවාඩුව දුන්නේ හැබැයි ප්‍රයිවට් එව්වට නිවාඩුව ඉල්ලනවා කියල විතරනේ තිබ්බේ. මම එදා ගියා වැඩට. මෙන්න වහනවා ෆැක්ටරිය එදා. එදා ගිහින් පැය දෙකෙන් ගෙදර ආව. එදා ඉඳන් අද වෙනකන්ම වහල ෆැක්ටරිය.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    G749wbK.jpg
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    That's like 0.0001% of his wealth. The equivalent of a man with 1000 rs giving away 1 cent. Stop promoting these assholes

    dont bother these people cant understand what you are trying to say.
    that being said eventhough he is a greedy human garbage , I would appreciate his donation.
     
    • Like
    Reactions: Pessimist

    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    Business leader Dhammika Perera has joined the battle against the spread of new coronavirus (COVID-19), with a pledge to donate from his personal funds Rs. 70 million worth of urgent healthcare facilities.


    He told Daily FT that an air freight order had been placed for six ICU ventilators for the Infectious Diseases Hospital (IDH) as well as ship 485 hospital beds including 169 ICU beds for both children and adults.
    This is the first major philanthropic announcement by a business leader on the battle against COVID-19 and in support of mitigation measures initiated by President Gotabaya Rajapaksa.


    Separately John Keells Holdings, Hemas Holdings and Citrus Leisure have announced release of one each of their hotels for the Government to use as quarantine centres if needed.


    Five more persons have been confirmed with COVID-19 today, bringing the total to 77, according to the Health Promotion Bureau.
    In addition, there are 245 persons suspected of infection in hospitals.
    In 17 dedicated quarantine centres, there are 2,738 persons of whom 30 are foreigners. Several thousands who had returned from overseas are also engaged in self-quarantine in their homes as per the Government directive.





    https://youtu.be/c3EIctm3va8
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113

    :lol:

    These fuckers are living off of other people's hard working and still complaining​

    It's dhammika perera who's living off the hardwork of his employees. Not the other way around.

    When you went to the supermarket to hoard your shitty rice the last few days it's the employees at the store who made it possible.

    Was dhammika perera or any other billionaire there to assist you? Pathetic bootlicking bitch
     
    • Like
    Reactions: Pessimist

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,002
    8,253
    113
    Chilaw
    "six ICU ventilators for the Infectious Diseases Hospital (IDH) as well as ship 485 hospital beds including 169 ICU beds for both children and adults"


    ICU beds 500 k තියෙන රටේ, මේකේ වටිනාකම මිල කරන්න බැහැනේ :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න මිනිස්සු ,බොහොම හොදයි, පින් සිද්ද වෙනව..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585064431660.jpg

    fb-img-1585064434101.jpg


    ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇනවුම් කල උපකරණ වලින් කොටසක් රෝහලට
    වාර්තා වන අන්දමට මේ මොහොතේ වෙන්ටිලේටර්ස් වලට ඇති අධික ඉල්ලුම නිසා ඒවා ලබා ගැනීමට නිෂ්පාදකයන්ගෙන් මාස 3 කට වඩා ඉන්න සිද්ධ වනවා,
    කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික
    ධනයෙන් හදිසි අවශ්‍යතාවය අනුව ගුවනින් ඇනවුම් කල වෙන්ටිලේටර්ස් 6 ක් සහ විශේෂ ඇද 6 ක් IDH රෝහලේ අද ස්ථාපිත කර තිබෙන්වා.
    දැනට එම රෝහලේ ස්ථාපිත කල හැක්කේ වෙන්ටිලේටර්ස් 6 ක් පමණයි .

    කොවිඩ් - 19 කොරෝනා වල තිබෙන ප්‍රශ්නය ශ්වසන ක්‍රියාවලිය බිද වැටී පෙනහළු අක්‍රියා වීම.
    අපේ ඇගට ඔක්සිජන් පෙනහළු වලින් ලබා දෙන අතර
    ඔබට විනාඩි කිහිපයකට වඩා ජීවත් වෙන්න බැහැ,
    නොකඩවා ඔක්සිජන් ලැබුණෙ නැත්නම්.
    අක්‍රීය පෙනහළු වෙත අවයව සහාය ලබා දෙන්නේ යාන්ත්‍රික සංවාතනය ( වාතාශ්‍රය යන්ත්‍රයක් මඟින් ලබා දීම )හරහායි නැතිනම්. Ecmo ප්‍රතිකාර ක්‍රමයෙන්,
    ඒ අනුව රෝගීන් සංඛ්‍යාව ඉහල යන විට මේ යාන්ත්‍රික සංවාතන හෙවත් වෙන්ටිලේටර්ස් ඉතා වැදගත්.
    දැනට තිබෙන් තොරතුරු අනුව කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 10% කට වගේ තමයි මෙසේ ශ්වසන ක්‍රියාවලිය ඇණහිටීම නිසා යාන්ත්‍රික සහාය උවමනාව ඇති කරන බව වාර්තා වන්නේ.

    දියුනු රට වලත් මේ වන විට රෝගීන්ට ප්‍රමාණයවත් තරම් ventilators නෑ.
    කෙසේ වෙතත් ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තියට එරෙහි සටනට එක්වී ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් උපකරණ ලබා දී තිබෙනවා.
    Chatura Alwis
    24/03/2020