දැන් ඉස්සර වගෙ ලස්සන සින්දු එන්නෙ න නෙද යලුවනෙ
දැන් රිලිස් වෙන සින්දු බොහොමයක් මෙලො ලස්සනක් නැ
ඉස්සර 2003-2007 කාලයෙදි ඉරාජ් සන්තුශ් බාතිය යගෙන් පටන් ගත්තු හිප් හොප් රැල්ල තිබ්බ කාලයෙදි නම් හුගාක් ලස්සන සින්දු රිලිස් වුන
නමුත් එම රැල්ල නැවතිමත් සමගබ් අද තියන බාල ගනයෙ නිර්මාන රිලිස් විම වැඩි වුන...
මෙම තත්වය ඩුර ඩිග යැම නිසා.... අද අපට රසවත් නිර්මාන සොයගන්නටවත් නැ
ඉරාජ් වගෙ කනට මිහිරක් ඇති නිර්මනයක් රිලිස් කලහැකි කිදෙනාද අද වෙනකොට ලන්කාවෙ සිටින්නෙ
අපි එම නිර්මාන කරුවන්ට ගරු කරන්න ඔන
තවද මෙහ් අතර මෙම ප්‍රස්නයට විසදුමක් ලෙස සම්හරුන් පරන කසි කබල් නිර්මාන රස විදිමටත් පෙලබිලා ඇත

හොද නම් දන්නවනෙ
Last edited: