Dhanush Vlogs චැනල් එක.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    ඇයි බං පොර මේ භූත පොරවල් එක්කම ඉන්ටර්විව් කරන්නේ. ඔය භූත සීන් ඇත්තද? නැත්තං මූ views ගන්න එක එක භූත පොරවල් ඉන්ටර්විව් කරනවද
     
    • Haha
    Reactions: pathaleiretta

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Atta wenna epaye.karanreeya metta sutraye tiyrnnema buthayo genane
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Attention Seeking... ලාංකිකයෝ කොහොමත් පේන දේට වැඩිය නොපෙනෙන දේ ගැන උනන්දුයි
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    muchan oka pissek.. thanikarama views higannek... oka kalayak ara malith bandara kiyala amu horek passe ravana aharawanna giya uge histroy eka ennanna.. ara malith bandara kiyana eka hamathissema gayan sadakalumta video wala banina nisa aruge videos okkoma report karala block kara.. dan meka eka eka pisso passe yanawa.. mongal pissek bun.... kalayak ara thilak kandegama passe giya.. poya dhanush vlogs and vishwakrama and pramuka TV channels okkoma views higanno...dakka thana report karapan.
     
    • Like
    Reactions: castellain

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    ගෑනි නම් රටට වැඩක් ඇති දෙයක් කරනවා යූටියබි චැනල් එකෙන්. ධනුෂ් නම් තනිකර බුල කෙලින්නේ වගේ මට පේන්නේ එක එක මානසික රෝගියෝ ඉන්ටවිව් කර කර
     
    • Like
    Reactions: Riskaddiction

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඇත්ත දැන ගන්න ඔන නම් උගේ ඒව ගැනම හොයන්න එපා, උබත් ඉන්න ගමන් නිකන් ඔය පේන කියන තැන් වලට, බුලත් කොලෙන් නිමිති මලන තැනකට ගිහින් බලපන් කො. අදහසක් ගනින්