අපේ කිරියෙ නැකත ඔන්න පොරගෙ පොත එළියට දාල. මාත් එකක් ගත්ත. උබලත් අරන් සප් එකක් දීපල්ල. වැඩි ගානක් නෑ. 

මෙම පොත මුලිකවම කතාකරන්නෙ ඉලක්ක සැකසිම හා ඒවා ජයගැනිම සම්බන්ධව. ඉලක්ක ජයගැනිම පිටුපස තියන මනොවිද්‍යාත්මක පසුබිමත් මේ හරහා සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික ධනාත්මක චින්තන පොතකින් එහාට ගිහින් මේ පොතේ පාඨකයාව සම්බන්ධ කරගෙන කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලිනුත් සමන්විතයි. පලවෙනි කොටසෙන් ඉලක්ක හඳුනාගනිම හා නිවැරදි විදිහට සැලසුම් කරන ආකාරය සටහන් වෙනවා. දෙවෙනි කොටසෙ මේ දේවල් ප්‍රායෝගිකව කරන්න ඉඩ සලසලා තියනවා. හරියට ගුරුවරයෙක් ලඟ ඉඳගෙන මේ කොටස් හරහා ගෙනියනවා වගේ පාඨකයාට දැනෙන විදිහටයි ඒ ප්‍රායෝගික කොටස නිර්මාණය කරලා තියෙන්නෙ.
20% වට්ටමක් සහිතව ග්‍රන්ථ.lk හරහා ඔබට දැන් මිලදී ගත හැක. පහත යොමුවට පිවිසෙන්න.
https://grantha.lk/sarthaka-jeewithayakata-ilakka-jayaganeema-dhanushka.html