Dharmapala 18++

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ane yako e kale thibba lankawe thakshanaya okkoma thopi wage suddanta puka dena un nisa nathi una..anika ubata wathura bahinna kanuwak kapaganna beri unata lankawe sehena wedak karanna puluwan engineersla innawa

    ඉතින් ඔය තිබ්බයි කියන තාක්ෂනෙන් වැඩ අරගෙන රට දිඋනු කරන්නේ නැතුව සුද්දගේ ඒවා ගන්නේ මක්කයි උක්කුං පුතේ ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඉතින් ඔය තිබ්බයි කියන තාක්ෂනෙන් වැඩ අරගෙන රට දිඋනු කරන්නේ නැතුව සුද්දගේ ඒවා ගන්නේ මක්කයි උක්කුං පුතේ ?

    pavithra_uk :lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    gon katha kiyannepa sudda haduwata wada adiyakin newe adi dahas ganakinma hadala thiyenawa ape minissu.tho danna tharama thama..suddata awadana uba dan kiyahan uba monawada hadala thynne me lankawata.

    කුරුම්බාඇට්ටි මැෂිම..
    ගල් කටස්..

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඉතින් ඔය තිබ්බයි කියන තාක්ෂනෙන් වැඩ අරගෙන රට දිඋනු කරන්නේ නැතුව සුද්දගේ ඒවා ගන්නේ මක්කයි උක්කුං පුතේ ?

    :rofl::rofl:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    suddo unna nam tota me tread eka liyanna wenne english walin
    ehema wuna nam api koi taram diyunu da??

    sudda unna nam api uk citizen !! ehema wuna nam mama melahakatat uk
    aparade sudda nati wunee

    kari bandaranayaka wesige putha sinhala rajya bhashawa nokala nam api melahakatath honda English danna porawal

    fuck u
     
    • Like
    Reactions: rajitha_ks

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බටහිරයන්ට සුද්දා කියලා බැනලා, ගරහලා, රට කෑවා කියලා දැන් කිව්වට වැඩක් නෑ. මොකද දැන් ඒවා ඉතිහාසය නිසා. අනෙක් එක තමයි බටහිරයන් ලංකාව දියුණූ කරේ තමන්ගේ වෙළදාම ලේසි වෙන්න මිසක් රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන ආදරයට නෙවෙයි. දැන් නුවර ඉදලා කොළඹට දුම්රියක් දැම්මේ තේ ගේන්න ලේසි වෙන්නයි, පාරවල් හැදුවේ තමන්ගේ කරත්ත ලේසියෙන් ගෙනියන්න වගේම කැරැල්ල ආවම හමුදාව ලේසියෙන් අදාළ පැත්තට ගෙනියන්නයි. මේක නිසයි පස්සේ ඇතිවෙච්ච ඌව වෙල්ලස්ස කැරැල්ල පවා සාර්ථක ලෙස මැඩපවත්වන්න හැකිවුනේ. කළු සුද්දෝ එක ගැන කියනවා නම් දැන් ලංකාවේ ඉන්න බහුතර සිංහලුන් , දෙමළුන්, මුස්ලිම් මේ ඔක්කොම මිශ්‍ර ජාතිකයන්. පාරිශුද්ධ ජාතියක් නෑ. ඒකට උදාහරණ කිහිපයක් මම පෙන්වලා ඇති තව ඕනෙ නම් Google කරලා හොයාගන්න පුලුවන්. 1505 දී පෘතුග්‍රීසින් ආපු දවසේ ඉදලම රටේ ඉන්න මිනිස්සු දැඩි ලෙස මිශ්‍ර වුනා, 1818 දී ඉංග්‍රීසින් රටම අල්ලගත්තම එංගලන්තේ ඉදලා අපු නැව් වල හිටපු මිනිස්සු නුවරම පදිංචි වුනා නුවර ඉන්න කාන්තාවන්ව බැදලා මේ මිශ්‍ර ජාතින්ගේ පරපුර තමයි අද මේ ඉන්නේ. ලංකාවේ අතීතයේ තාක්ෂණයක් තියෙන්න ඇති නමුත් දැන් ඒ 2500 වංශේ කබල් ගෑවා කියලා රට දියුණූ වෙන්නේ නෑ. කරන්න තියෙන්නේ දැන් මේ තියෙන තාක්ෂණයෙන් ප්‍රයෝජනයක් අරගෙන රට දියුණු කරන්නයි.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    ඉතින් ඔය තිබ්බයි කියන තාක්ෂනෙන් වැඩ අරගෙන රට දිඋනු කරන්නේ නැතුව සුද්දගේ ඒවා ගන්නේ මක්කයි උක්කුං පුතේ ?

    උබල වගේ තමන්ගෙ රටේ ඉතිහාසය දන්නෙ නැති උන් මේ රටේ ඉන්න එක ගැන දුකයි බන්.......:no:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    suddo unna nam tota me tread eka liyanna wenne english walin
    ehema wuna nam api koi taram diyunu da??

    sudda unna nam api uk citizen !! ehema wuna nam mama melahakatat uk
    aparade sudda nati wunee

    kari bandaranayaka wesige putha sinhala rajya bhashawa nokala nam api melahakatath honda English danna porawal

    fuck u

    ela kathawa :rofl:
     
    AmutuKatussa

    Member
    Jul 28, 2012
    10
    1
    0
    1. pena hetiyata Smotherla wage samaharak ewunta taraha yanne Don Stephen Senanayakalage niwatakakama, lejjanetikama eliwena nisa nethuwa Ape rate Technology eka nethi nisa newei

    2. Karmika wiplawaya europe wala athi wunata eeta kalin asiawe (China, India)
    tibuna takashanyama thami wedi diyunu kale (Parinamaya- Evolution)

    3. Suddo ape rate minissuta Rina Manasikatwayak (Negative ) Ati karalay lankawen giye

    4. Ekai apita beri beriyawa hedunu

    5. Samahara Ewun adatah Unge passa (Smother,......) lewanna hadanne

    Duken Unath Etta pilaganna karunika wanna, DS is an Impotent
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    suddo unna nam tota me tread eka liyanna wenne english walin
    ehema wuna nam api koi taram diyunu da??

    sudda unna nam api uk citizen !! ehema wuna nam mama melahakatat uk
    aparade sudda nati wunee

    kari bandaranayaka wesige putha sinhala rajya bhashawa nokala nam api melahakatath honda English danna porawal

    fuck u
    suddata kiyala gahaganin athe :dull:

    game anathaya
     
    Jul 29, 2012
    14
    2
    0
    Dharmapala Tumage Prakashaya Newta Serayak Kiwapan Umbala (Srnath Ekanayaka) gena tamai kiyala Thiyenne

    Adatah Api Duk Vindinne DS Senanayakala wage Adooradarshi Nayakayange Modakam Nisa, Amana kam nisa

    Sinhala Buddhistla Agama nisa kagewat beli kepuwe nehe

    Lokaye Kohewat Buddhistla Agama nisa kagewat beli kepuwe nehe

    Christianity Lokaye (Africa, Asia ) wala peturuwe kohomada kila hoyala balapan

    Hitata Ekangawakata karapan
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    ai umbala meh aluthin accounts hadagena ewilla gon thread danne?
    balapan okkoma gon katha kiyala thiyenne aluthin join wecha un..fake accountsda manda :rolleyes:
     
    AmutuKatussa

    Member
    Jul 28, 2012
    10
    1
    0
    attatama u fake id hadalada

    ehema hari umbla wage suddage puka lewana ewunnge es padanna u kara de hari

    DS Sennaya
    wage Konda pana neti niwata Wedihiti paramparawa niruwat wennama one me rata hedenna

    Thanks

    AmutuKatussa

    Member
    Jul 28, 2012
    10
    1
    0
    Anika Bro Oya DS Senanayaka kiyana ekawa awurudu ganak me rate naki hettata alevi karala Election dinala tiyenawa Tawath mokatada

    Oya wage walattayo (DS Senanayaka)
     
    • Like
    Reactions: kevindareal

    hlch

    Member
    Jan 25, 2009
    7
    3
    0
    .රටේ හොද දේවල් වගෙම නරක දේවල් වලටත් මුල සුද්දෝ තමා.අනික තමන් ඉන්න රට බාල්දු කරල කතා කරන්න එපා,මේක මගෙ රට වගේම අපි හැමෝගෙම රට,මේ රට දියුනු කරන්න එක මිනිහෙක්ට විතරක් බෑ
     
    • Like
    Reactions: kevindareal

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    1. pena hetiyata Smotherla wage samaharak ewunta taraha yanne Don Stephen Senanayakalage niwatakakama, lejjanetikama eliwena nisa nethuwa Ape rate Technology eka nethi nisa newei

    2. Karmika wiplawaya europe wala athi wunata eeta kalin asiawe (China, India)
    tibuna takashanyama thami wedi diyunu kale (Parinamaya- Evolution)

    3. Suddo ape rate minissuta Rina Manasikatwayak (Negative ) Ati karalay lankawen giye

    4. Ekai apita beri beriyawa hedunu

    5. Samahara Ewun adatah Unge passa (Smother,......) lewanna hadanne

    Duken Unath Etta pilaganna karunika wanna, DS is an Impotent

    pena hetiyata Smotherla wage samaharak ewunta taraha yanne Don Stephen Senanayakalage niwatakakama, lejjanetikama eliwena nisa nethuwa Ape rate Technology eka nethi nisa newei

    ල0කාවෙ තාක්ෂණය යොදාගෙන දියුනු උන එක රටක් (ල0කාව හැර) නිදසුන් එක්ක කියයන්න..
    ඩී.ඇස්.සේනානායක ගැනනම් මට කිසි ප්‍රශ්ණයක් නෑ මොකද Don David Hewavitarane කියන්නෙත් 100% සි0හල නමක් නෙමෙයි නිසා.
    ධර්මපාල තුමා ගැන මට කිසිම Argument එකක් නෑ,
    ප්‍රශ්නෙ තියෙන්නෙ කාර්ඩ් බෝර්ඩ් වීරයො ගැන :rolleyes:

    2. Karmika wiplawaya europe wala athi wunata eeta kalin asiawe (China, India)
    tibuna takashanyama thami wedi diyunu kale (Parinamaya- Evolution)

    මෙතන කථාකරන්නෙ ආසියාව ගැන නෙමෙයි බන් ලන0කාව ගැන.

    3. Suddo ape rate minissuta Rina Manasikatwayak (Negative ) Ati karalay lankawen giye

    රිණ මානසිකත්වය ඇති කිරීම 100% ල0කාව වගෙ රටක් ඇතුලෙ කරන්න බෑනෙ බන් උබල වගෙ එඋන් ඉන්නකන්,
    උබ කැමතිද උසස් අඩ්‍යාපනය සම්පුර්ණ කරල කුඹුරු කොටන්න යන්න??

    4. Ekai apita beri beriyawa hedunu

    උබට:rolleyes::rolleyes:

    5. Samahara Ewun adatah Unge passa (Smother,......) lewanna hadanne

    IT කියන්න සම්පුර්ණයෙක් අපි පිටින් ගත්ත දෙයක්,උබ හිතනවනම් කගෙ හරි concept මත් ඉදීම පස්ස ලෙවකැමක් කියල මේ ප්‍රශ්ණය මුල කරල තියෙන්නෙත් ඒකඅම තමයි.
    අඩු තරමෙ තෝ ටයිප් කරන කී බොර්ඩ් එකවත් (Made in Sri Lanka) නෙමෙයි.

    දුක තමයි....
     
    nalin silva passe yana unta mewa therenne na ban. uu kalu galak pennala meka manik kivvath mun pili gannawa.

    evage un hithan inne lankawe thama okkoma science, technology develop une kiyala.

    pukenuth hina yanne un mewa kiyanne ekko internet eken, blog walin.

    ohoma ka gahana unge lamayi western countries wala higher education labanawa..

    ape moda haththata anthimata mukuth na.