Dharmaya thula hikmenna upades... (Ambalatthika-Rahulovada Sutthraya)

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Namo Buddhaya!
    Pinwath mithurani,

    Oba Dhaham rasaya ath deka nethnam...
    madak mema desum asa balanna..

    Sath heviridi Rahula therunta e bhagywath budurajana wahanse kala avavada adangu Ambalatthika Rahulovada Suuthraya matha padanam vu desumak e...

    http://mahamevna.org/downloads/Mp3/Ambalattika_Rahulowada_Sutta.mp3

    Dharmayen me jivithaye di ma prayojana laba ganna bei da balanna...

    tipitaka parivarthana:
    (sinhala) http://tipitaka.mahamevna.org/Sutta...a/Bikku_Vagga/AmbalatikaRahulovada_Sutta.html

    (english) http://www.accesstoinsight.org/tipitaka/mn/mn.061.than.html

    Theruwan saranai!
     

    lummhg

    Member
    May 31, 2008
    129
    6
    0
    Saddharamaya Opanaikai...!!!!!!!

    නමෝ බුද්ධාය !

    මාත් සවන් දුන්නා. ඔබ නිවැරදියි...

    මෙම දේශනාවේ බුදු රජාණන් වහන්සේ මෙය පව යැයි හෝ පින යැයි හෝ විස්තර වශයෙන් නොදන්නා ඕනෑම කෙනෙකුට පවා කයෙන්, වචනයෙන් හා මනසින් හික්මෙන ආකාරය පෙන්වා දෙනවා.

    ඇත්තෙන්ම තථාගතයාණන් වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි !

    උන්වහන්සේ දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස දේශනා කල මේ උතුම් සද්ධර්මයත් ආශ්චර්යයි !

    පින්වත් මිතුර ඔබට පින්... අපට මෙම කරුණ මතු කර දුන්නාට...

    තෙරුවන් සරණයි !


    Thera Gatha - Rahula Rahathan vahase


    n36sll.jpg