

අහන ප්රශ්න වලට උත්තර නොදී ලිස්සලා යන එකෙන් වෙන්නෙ මේ thread එක කියවන හැමෝටම උබ ගැන සැකයක් ඇති වෙන එක මචං
වැරද්දක් වුනානම් එක්කෝ පිලිගනින්, නැත්නම් චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරහන්
නැතුව මේ දෙන්නේගෙන් එකෙක්වත් කියන්නේ ඇත්තද බොරුද කියල තීරනය කරන්න බෑ කාටවත්
මමත් මේ kiwi එක හොදයි කියල අදුනන මල්ලි කෙනකුට contact number එක දීල තියෙනවා, කිරියෙ ගොඩක්ම මෙයා thread දාලා විස්තර දීලා තියෙන නිසා
45000න් 37000ක් දුන්නා කියනවනම් මෙයා වංචාකාරයෙක් කියන්නම බෑ මොකද වන්චාකාරයෙක්නම් සතයක්වත් ආයේ ගන්න හම්බෙන්නේ නෑ
මොකක්හරි වැරද්දක් වෙලා කියලා තේරෙනවා, හරි හමන් විස්තරයක් නැතුව මොකුත් කියන එක හොද නෑ කියලයි හිතන්නේ 




