DHL අදුරන කව්ද ඉන්න?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    DHL අදුරන කව්ද ඉන්න?

    මගේ පිටරට Phone වගයක් තියෙනවා.
    17ක් විතර.
    පාවිච්චි කරපුව.
    Sony Ericsson C905
    Nokia 6303c
    Samsung B2100
    Samsung GT B2710
    Nokia 8910
    Nokia 8800
    Motorola KRZR K1
    ...............etc.............

    මේ ටික ගෙන්න ගන්න ඕන.
    DHL අදුරන කව්ද ඉන්නේ? විස්තර දන ගන්ඩ සහ වැඩේ ලේසි කරගන්ඩ.
    මේ ටික තව දවස් 17ක් ඇතුලට ගෙන්නුවේ නැත්තම් destroy කරනවා උන්. :shocked:
    ගොඩක් ස්තුති.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    DHL item enneth custom eka haraha. DHL warehouse eke custom officers la innawa un wa contact karanna wei

    DHL කිව phone 3ට වඩා බෑ කියල personal.
    එතකොට business විදියට ගෙන්නන්ද ඕනද?
    කොහොමද කරන්නේ
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    DHL කිව phone 3ට වඩා බෑ කියල personal.
    එතකොට business විදියට ගෙන්නන්ද ඕනද?
    කොහොමද කරන්නේ

    Ithin ban umbe family members lage names walin, Yaluwange names walin gennapanko :D

    TRC eken approval ganna ona neda phone gennanakota? DHL eken gedaratama gena nisa un approval gannnawada?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    masa ganak dan tiyenawa, thama gennala nehe, dhl witharada denne us post yawanna berida
     

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    මගේ පිටරට Phone වගයක් තියෙනවා.
    17ක් විතර.
    පාවිච්චි කරපුව.
    Sony Ericsson C905
    Nokia 6303c
    Samsung B2100
    Samsung GT B2710
    Nokia 8910
    Nokia 8800
    Motorola KRZR K1
    ...............etc.............

    මේ ටික ගෙන්න ගන්න ඕන.
    DHL අදුරන කව්ද ඉන්නේ? විස්තර දන ගන්ඩ සහ වැඩේ ලේසි කරගන්ඩ.
    මේ ටික තව දවස් 17ක් ඇතුලට ගෙන්නුවේ නැත්තම් destroy කරනවා උන්. :shocked:
    ගොඩක් ස්තුති.

    machan eka para 5k dapan... nathnam clear kara ganna be..... dhl natuwa wena vidihakata dapan... oke gana wadie... 5 ta wada danna epa .... import lcense one unoth ganna be eliyata/// normal shipping karanan... 5 ta wada adu one parel ekak mona hari karala ganna puluwan umbata,a....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අලෝ
    සියල්ල දත් සහ සියලු කොන්ටෑක්ට්ස් ඇති
    මහා මල්බෙරියා මම වෙමි
    ඔබගේ දුක දැක පැමිනියෙමි....
    මාව අමතන්න
    උදව්වට බැදී සිටිමි

    මතකතියාගන්න මේක උබේ නමට නැතුව පැකේජ් එක මගේ නමට දානව නම් ගොඩ දාල දෙන්නම්
    හරිය
     

    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    macahn this is sri lanka.. baya nethuwa dpang.. gihn talk karala clear karpang.. mama oya magul danne nethiwa units 140 damma 2009.. eke hitiya paga maruwo magen 100,000 pagawa gatha !! mama unge ammalatha hena gahapang kiyala deela awa.. wal balu custom karayo lankwe...