DHL ප්‍රශ්නයක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,660
    8,343
    113
    මම DHL කරලා ලයිට් දෙකක ගෙනාවා දෙකටම ඩොලර් 30යි ෂිප් කරන්න ඩොලර් 25යි මුන් මේකට බෑන්ක් ස්ටේටස් මන්ට් ඉදන් ගන්න තියෙන හැම රෙද්දම ඉල්ලනවා නේ. මොකද ඒ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මම DHL කරලා ලයිට් දෙකක ගෙනාවා දෙකටම ඩොලර් 30යි ෂිප් කරන්න ඩොලර් 25යි මුන් මේකට බෑන්ක් ස්ටේටස් මන්ට් ඉදන් ගන්න තියෙන හැම රෙද්දම ඉල්ලනවා නේ. මොකද ඒ?
    නැත්නම් කස්ටම් එකෙන් $30 අයිටම් එක $300 ක් වැලියු කරල ටැක්ස් ගහනවනෙ. ඊට පස්සෙ කස්ටමර් පාර්සලේ එපා කිව්වම DHL එකට තමයි පාඩුව
     
    • Wow
    Reactions: Asmodeus