DHL ලංකාවෙ

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මට මචන් 250g පොඩි ජෑම් බෝතලයක් USA වලට යවන්න ඕනි.කීයක් යයිද බන් වැඩේට..? 🙄
     
    • Like
    Reactions: ltty head

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Ela.machng glass bottle ganne na kiyanawa.e kathawa aththada
    එහෙම එකක් දාන්නේ නැහැ මචන් . තෙල් බෝතල් නම් ගන්නේ නැහැ ලු. ඒත් කුරිය සේවිස් එක්ක හොයාගෙන එකේ යවන්න . ගණන් නම් ටික ක් වැඩි වෙයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රුපියල් 1850 ක් වගේ

    පිස්සුද බන් , මම ලියුමක් යැවුවා එකටත් 8000ක් ද කොහෙද ගත්තා දැන් මාස ගානකට කලින්.
    කෑම ජාති නම් මම හිතන්නේ DHL එකෙන් යවන්න බෑ. ඕකට පර්ම්ෂන් ගන්න ඕන.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    පිස්සුද බන් , මම ලියුමක් යැවුවා එකටත් 8000ක් ද කොහෙද ගත්තා දැන් මාස ගානකට කලින්.
    කෑම ජාති නම් මම හිතන්නේ DHL එකෙන් යවන්න බෑ. ඕකට පර්ම්ෂන් ගන්න ඕන.
    [email protected] මේ අයගෙන් ඔය මම දැම්මා ගානට වඩා අඩුවෙන් අරින්න පුළුවන් . USA වලට දවස් 4 යි යන්නේ
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    එක පාරක් මම තඩි නයෙක් ඇරියා ඇමරිකාවට සල්ලි ගියේම නැ
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    250g means 500g package, right? You can get a quotation by calling them as well as there is shipping calculator in their site. Most probably this will cost you more than 9000 rs.
     
    • Love
    Reactions: jikwitintant

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,832
    21,070
    113
    its a first world country, you cant courier food items unless you have a permit