DHL help

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    Samahara welawata order karala dawas 12n awa. samahara ewa dawas 21k wage giya enna. Podi suppliment ekak nam gedaratama enawa. Tikak loku ekak wage nam godak wita umbata gihilla ganna wei. Tax ekak nam gasanawa ban whey ekak wage genawoth nam. Anik podi pre workout/post workout/multivitamin wage ewata nam tax gahanne na. gedaratama ewanawa. Kohomath SL walata ewwa kiyala thama last tracking eka enne. Ita passe tracking nawathila gedaratama enakan danne na :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    මචන්ලා මම අමෙරිකාවෙන් සප්ලිමෙන්ට් එකක් ඔර්ඩර් කළා Order Date: May 25, 2018 වෙනිදා ..උන් ඒක May 26, 2018 ඩි එච් එල් එකට බාර දීලා තිබ්බා,,දැන් තියෙන්නේ ජර්මනි වල.. වැඩේ කියන්නේ 6 වෙනිදා ඉදන් කිසිම ට්‍රැකින් අප්ඩේට් එකක් නෑ (Wed, 06.06.18 10:36 IPZ-Ffm, Germany The shipment will be transported to the destination country and, from there, handed over to the delivery organization. (Homepage / online shipment tracking: ) ඕක තමයි අන්තිම එක//මුන්ට මේල් එකක් දැම්මා කියලා තියෙනවා තාම ජර්මනි වල කියලා... ඇයි මේක ලංකාවට එවන්න පරක්කු බන් :(


    ඕක දැන් උඹට Deliver කරනකම් අප්ඩේට් වෙන්නේ නෑ ඔතනින් එහාට :sorry:

    ලංකාවට ඇවිල්ලත් ඇති සමහරවිට දැන් පෝස්ටල් ස්ට්‍රයික් එක හින්ද එන්නේ නැතුව ඇත්තෙ (DHL Express නම් උන්ම ඩිලිවර් කරනව, මම කියන්නෙ DHL Paket)

    මේක මේ මාසේ 7 වෙනිදා ගෙදරට ආව ඔතනින් එහාට අප්ඩේට් වුනේ නෑ. තාම ට්‍රැකින් ඔතනමයි


    sr9AIyH.png
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    ඕක දැන් උඹට Deliver කරනකම් අප්ඩේට් වෙන්නේ නෑ ඔතනින් එහාට :sorry:

    ලංකාවට ඇවිල්ලත් ඇති සමහරවිට දැන් පෝස්ටල් ස්ට්‍රයික් එක හින්ද එන්නේ නැතුව ඇත්තෙ (DHL Express නම් උන්ම ඩිලිවර් කරනව, මම කියන්නෙ DHL Paket)

    මේක මේ මාසේ 7 වෙනිදා ගෙදරට ආව ඔතනින් එහාට අප්ඩේට් වුනේ නෑ. තාම ට්‍රැකින් ඔතනමයි


    sr9AIyH.png

    ow ban ochcharai enne update eka. Man US walin order karaddi unge rate eka thenakin tracking nathara wenawa. Ita sathiyakata passe wage gedaratama enawa. :yes::yes: Full Tracking nemei owa DHL unata.
     

    Similar threads