DHL service help

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan poddak Courier service eka gana wisthara kiyapnko.. kohomada api parcel ekak yawanne? kohetada parcel baradenna ona? ganan kohomada bn??
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    DHL ලංකා සයිට් එකට ගිහින් බලපන්. එතනින් කෝල් එකක් දීලා අහගනින්. උබ ඉන්නේ කොලඹ නම් කෙලින්ම වොක්ෂෝල් වීදියේ උන්ගේ main branch එකට දීපන්

    http://www.dhl.com.lk/en.html

    ගණන් නම් ටිකක් සැරයි පුතා. එත් ඉක්මනටම බඩු(item) යනවා :lol:

    Rates - http://dct.dhl.com/input.jsp?langId=en&originCCId=LK
    locations - http://www.dhl.com.lk/en/express/shipping/find_dhl_locations.html
     
    Last edited:

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    Google Search

    ගොඩක් තැන් නම් තියෙනවා ,ඉන්න ප්‍රදේශයට අදාළ තැනක් බලලා කෝල් එකක් දීපන් .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Gif-animacje-ngi-3-jazzymay-funny-animals-funny-animals-lovely-gifs-Funny-Humor-Cute-countess-arena-ANIMATE-gif-lovelies-gify_largejpg.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    ඩි එච් එල් නම් ගාන සැරයි ටිකක් .උඹට ඕන නම් කතා කරලා සේරම දැන ගන්න පුළුවන් .ගෙදරින්ම කලෙක්ට් කරගෙන යාවි එහෙමත් නැත්තම් උඹට ගිහින් බාර දෙන්නත් පුළුවන් .ඒ වගේම වෙන රටකින් ලංකාවට ගෙන්න ගන්න ඕන නම් ඒකත් පුළුවන් .හැබැයි ඒ අදාල අයිටම් එකට තියෙන නීතිමය වාතාවරණය වගේ එව්වා බලලා තමා ගෙන්නන්න පුළුවන්.ආවාට ගියාට බැහැ .ගොඩාක් තියෙනවා කුරියර් සර්විසස් .ඇරමෙක්ස් ,ෆෙඩෙක්ස් ,ස්කයි නෙට්, ටි එන් ටි .ටෝල් ග්ලොබල් ,යු පී එස් .මම නම් කියන්නේ ෆෙඩෙක්ස් හොඳයි .හැබැයි ගාණ සැරයි .ස්කයි නෙට් එක නම් චීප් හැබැයි සර්විස් එක ගැන ෂුවර් එකක් නැහැ .සමහරක් හොඳයි සමහරක් නැහැ .ඒ වගේ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    Gembo issella Courier spell karanna egena ganin :P
    තෝ සිංහලුන්ට බැන්නාට තොගෙත් තියෙන්නේ අර අනාථ සිංහල ගතිමයි .යකෝ ඉංග්‍රීසි උගෙත් තොගෙත් ෆර්ස්ට් ලැන්ග්වේජ් එක නෙමේ නේ ?? ඉතිං වරදිනවා මිනිස්සුන්ට .
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඩි එච් එල් නම් ගාන සැරයි ටිකක් .උඹට ඕන නම් කතා කරලා සේරම දැන ගන්න පුළුවන් .ගෙදරින්ම කලෙක්ට් කරගෙන යාවි එහෙමත් නැත්තම් උඹට ගිහින් බාර දෙන්නත් පුළුවන් .ඒ වගේම වෙන රටකින් ලංකාවට ගෙන්න ගන්න ඕන නම් ඒකත් පුළුවන් .හැබැයි ඒ අදාල අයිටම් එකට තියෙන නීතිමය වාතාවරණය වගේ එව්වා බලලා තමා ගෙන්නන්න පුළුවන්.ආවාට ගියාට බැහැ .ගොඩාක් තියෙනවා කුරියර් සර්විසස් .ඇරමෙක්ස් ,ෆෙඩෙක්ස් ,ස්කයි නෙට්, ටි එන් ටි .ටෝල් ග්ලොබල් ,යු පී එස් .මම නම් කියන්නේ ෆෙඩෙක්ස් හොඳයි .හැබැයි ගාණ සැරයි .ස්කයි නෙට් එක නම් චීප් හැබැයි සර්විස් එක ගැන ෂුවර් එකක් නැහැ .සමහරක් හොඳයි සමහරක් නැහැ .ඒ වගේ .

    තෝ සිංහලුන්ට බැන්නාට තොගෙත් තියෙන්නේ අර අනාථ සිංහල ගතිමයි .යකෝ ඉංග්‍රීසි උගෙත් තොගෙත් ෆර්ස්ට් ලැන්ග්වේජ් එක නෙමේ නේ ?? ඉතිං වරදිනවා මිනිස්සුන්ට .

    :yes: :yes: :yes: :) :)