Courier Service

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    machan gedarata awith package eka aran deliver karana courier service monawada honda ewa tiyenne ?

    bodime idan gedarata package ekak yawann ona tikak loku
    4ft diga, 3ft palala, 5inch usa cardboard box ekak tyenne

    door step pickup karana service ekak tama hoyanne
     
    • Like
    Reactions: craabeysinghe

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ඩොමෙක්ස් තමයි හොදම ඔය අතින් නම්. ඕන තූත්තුකුඩියක එනවා පොඩි එකක් උනත් ගෙනියන්න. පාර්සලේ බරත් කියන්න. ලොකු එකක් නම් වීල් එකක් හරි ලොරියක් හරි එන්නෙ. ගෙවලා යවනවා නම් කිරලා තියාගන්න. ගන්න කෙනා ගෙවනවා නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    domex eken nan awith gnnawa.katha krla blnda

    Domex thama

    ඩොමෙක්ස් තමයි හොදම ඔය අතින් නම්. ඕන තූත්තුකුඩියක එනවා පොඩි එකක් උනත් ගෙනියන්න. පාර්සලේ බරත් කියන්න. ලොකු එකක් නම් වීල් එකක් හරි ලොරියක් හරි එන්නෙ. ගෙවලා යවනවා නම් කිරලා තියාගන්න. ගන්න කෙනා ගෙවනවා නම් අවුලක් නෑ.
    normally kochchra kal gannwada bn pickup eka ganna. echchara bara nm na bn plastic table ekak tyenne phoenix
    pick me flash
    pick me flash hariynne na machn dote area ekakata yawanna tiyenne
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    normally kochchra kal gannwada bn pickup eka ganna. echchara bara nm na bn plastic table ekak tyenne phoenix

    pick me flash hariynne na machn dote area ekakata yawanna tiyenne
    උදේම කියන්න 4ට කලින් එනවා.
     
    • Like
    Reactions: Babysaban

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    man use karanne Kuubiyo
    හද්ද වහක් බන් කොලබින් පිට. කොලබ ඇතුලෙ මීගමු පාරෙ වගේ නම් සෙට් එක සුපිරි. සල්ලි පස්සෙ ගමු කියලත් COD ගෙනත් දීලා තියෙනවා හැබැයි ගාල්ලෙ ගෙදරින් බඩු ගෙන්නගන්න දාලා කිලෝමීටර් 3නයි උන්ගෙ ඔෆිස් එකේ ඉදලා. උන් කියපි කො සතියට දවස් දෙකයි එහාට යන්නෙ ඕන නම් ඔෆිස් එකට ගෙනත් දෙන්න කියලා.

    එක කෝල් එකෙන්ඩොමෙක්ස් ආවා කිලෝමීටර් 24ක් දුර ඉදන්
     
    • Wow
    Reactions: Babysaban

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407

    ආ මොන ත්‍රෙඩ් එක දැම්මත් මුගේ පොයිය නං නතර වෙන්නේ නෑ.

    වලක වැටීම මොලයට ලාබයක් කරලා දෙන්නද
     
    • Like
    Reactions: Babysaban

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ආ මොන ත්‍රෙඩ් එක දැම්මත් මුගේ පොයිය නං නතර වෙන්නේ නෑ.

    වලක වැටීම මොලයට ලාබයක් කරලා දෙන්නද
    ඔයා සොරා වගේ සෙවිල්ලෙන් නේද ඉන්නෙ.

    අපිලගෙ ආන්ඩුවක් ආපු කාලෙක ආරක්ශක ඇමති කම දෙනවා ලොවෙත්...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ඔයා සොරා වගේ සෙවිල්ලෙන් නේද ඉන්නෙ.

    අපිලගෙ ආන්ඩුවක් ආපු කාලෙක ආරක්ශක ඇමති කම දෙනවා ලොවෙත්...
    මුෂ්ලීම් අපි එහෙමයි වෙලදාම් කරනවා
     
    • Like
    Reactions: Babysaban

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    අපි අර වැඩක් කරලා දුන්න මිතුරා සමත් වෙලාද? රිසාල්ට් ආවා නේද?
    ඔව්. දෙන්නත් එක්ක බෝතලයක් ගහමු ඒක සමරන්න
     
    • Like
    Reactions: Babysaban

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    normally kochchra kal gannwada bn pickup eka ganna. echchara bara nm na bn plastic table ekak tyenne phoenix

    pick me flash hariynne na machn dote area ekakata yawanna tiyenne
    mn nan ude 9ta wage cl krnne.12,1 wage weddi enawa.yakkala branch eke cl answer karana wesa ganu nan wadak na.mn 3wl eke ena ekatath cl ekak denawa.arun samahara welawata kiyn na
     
    • Like
    Reactions: Babysaban

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    හද්ද වහක් බන් කොලබින් පිට. කොලබ ඇතුලෙ මීගමු පාරෙ වගේ නම් සෙට් එක සුපිරි. සල්ලි පස්සෙ ගමු කියලත් COD ගෙනත් දීලා තියෙනවා හැබැයි ගාල්ලෙ ගෙදරින් බඩු ගෙන්නගන්න දාලා කිලෝමීටර් 3නයි උන්ගෙ ඔෆිස් එකේ ඉදලා. උන් කියපි කො සතියට දවස් දෙකයි එහාට යන්නෙ ඕන නම් ඔෆිස් එකට ගෙනත් දෙන්න කියලා.

    එක කෝල් එකෙන්ඩොමෙක්ස් ආවා කිලෝමීටර් 24ක් දුර ඉදන්
    man inne Jaela ban. eka wennati unge service eka hoda. Pickups nan ontime enawa