මම දන්න විදිහ නම් tax ගෙවන්න ඕන මම මගේ බදු වගයකට tax ගෙවන්න ගිහින් ඉද්දි dhl agent කෙනෙක් ඇවිත් tax ගෙවනවා දැකල තියෙනවා ඉතින් උබ නෝමල් පොස්ට් දාල ගිහින් tax ගෙඅපන් පොඩි ගානක් යන්නේ
Yep. Tax gahanawa. Apita ewa extra charges widihata gewala ganna one GHL eken clear karagaddi
Thanks machan lap ekakata Keeyak wage wadida Bn or iPad
හුටා ඇහෙමද මමත් iphone එකක් ගේනවා අව්ලක් උනේ නෙ දැන් ටිකක් කල්,ඇහෙම ගෙන එක ලේසි හැබයි
බලපන් apple site ඒකට ගිහින් උන්ගේම shipping කරන company එකක් තියෙනවා නිකම් outsource කරලා වගේ මම නම් ගෙනෙල්ල නෙ
හුටා ඇහෙමද මමත් iphone එකක් ගේනවා අව්ලක් උනේ නෙ දැන් ටිකක් කල්,ඇහෙම ගෙන එක ලේසි හැබයි
බලපන් apple site ඒකට ගිහින් උන්ගේම shipping කරන company එකක් තියෙනවා නිකම් outsource කරලා වගේ මම නම් ගෙනෙල්ල නෙ