Dhoom 3- Aameer Khan

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    Hindi Balanne Ne... Epa wenawane ban :P
    මමත් හින්දි නම් එලව එලව බලන්නේ නැහැ .ඒත් මචං ආමීර් ඛාන් මැතකදි රඟපෑව ෆිල්ම් සෙට් එකනම් සිරා මචං .ඇත්තම කිව්වොත් කලින් ඩූම් ෆිල්ම් දෙක නම් මට දිරවන්නේ නැහැ .හැබැයි මේක බැළුවේ ආමීර් ඛාන් හිටිය නිසා .මොකද ඌ ලේසියෙන් ෆිල්ම් වල රඟ පාන එකෙක් නෙමේ මචං .එක අවුරුද්දක ඌ පිටපත් 200 ක් විතර රිජෙක්ට් කරලා තිබ්බා .හරි නැති නිසා :yes::yes::yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    Link ekak nedda download karanna??? Balamuko Hodada Kiyala :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    Sirawata machan. Pora nam pattama naluwek. Man film eka baluwa. Facial Expressions uparimai. Mara gathi. Abhishek and Uday wadakma na. Kathawa machan baladdi mathak une 'PRESTIGE' film eka. But enjoyed it because of Aamir Khan. He is the KING of KINGS....:D:D:D:D
    තෑන්ක්ස් මචෝ නම මතක් කලාට මම මේ prestige කියන film එකේ නම හොය හොයා හිටියෙ. :yes: මේ ලගදි ආව Now you see me කියල මැජික් ෆිල්ම් එකක්, prestige එකේ ඉන්න නාකි ලොක්කත් ඉන්නව. උබ ඒක බැලුවද. පට්ටයි
    ..
    -------------------------------------------------------
    Aamir Khan නම් ඉතින් කොහොමත් සුපිරි පොරක් නෙ. මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්..
    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1519075
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,762
    113
    bluwe naha trailer ekanam chaa,me poster nam patta
    M_Id_414851_dhoom3.jpg

    pgi67jrc.gif
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    තෑන්ක්ස් මචෝ නම මතක් කලාට මම මේ prestige කියන film එකේ නම හොය හොයා හිටියෙ. :yes: මේ ලගදි ආව Now you see me කියල මැජික් ෆිල්ම් එකක්, prestige එකේ ඉන්න නාකි ලොක්කත් ඉන්නව. උබ ඒක බැලුවද. පට්ටයි..
    -------------------------------------------------------
    Aamir Khan නම් ඉතින් කොහොමත් සුපිරි පොරක් නෙ. මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්..
    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1519075

    Na machan. Man eka balala na. Man balanm machan. Thanks Bro....:yes::yes::yes:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    ඔව් මචං අභිෂේක් සහ අනික් එකා නම් වැඩක් නැහැ .උන් කලින් එව්වයෙත් ඔය පාර්ට් මනේ දැම්ම්වේ .ඔව් මචං ප්‍රේස්ටීජ් ekea පොඩි පොයින්ට් එකක් නම් උස්සලා තියෙනවා .ඒත් ආමීර් ගේ ඇක්ටින් පාරනම් පට්ට :yes::yes::yes::yes::yes:

    මචන් උබ Yash Raj Films එකේද වැඩ :P .
    හොද පොඩි Point එක ,Prestige 2006 movie එකේ main ම point එක තමා උස්සලා තියෙන්නේ .වෙනස එකේ point එක reveal කරන්නේ climax එකේ ,ධූම් 3 එකේ මැද දීම reveal කරනවා .ධූම් 3 climax එක නම් පොඩ්ඩක් මදි වගේ ,වැඩි ත්‍රිල් එකක් නෑ .අනිත් එක පටන් ගන්නේ Now you see me 2013 කැල්ල කින්.production එකෙන් කියලත් තිබ්බා ධූම් 3 inspired by Now you see me කියලා .Indiaවේ record ඔක්කොම කැඩුවත් මට නම් 3 idiots තරම් හොද නෑ .channai express කලින් 3 idiots boxoffice record එක කැඩුවා නේ එත් ගන්න අලයක් නෑ නේ .එත් ධූම් 3 එකේ නම් ගන්න පොඩි පොඩි අල ටිකක් තියනවා .
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම ඔය ලබ්බ් බලනේ නැත්තේ අර කාලකන්නී දෙන්නා හින්ද ...අමිර්නම් ඉතින් සුපිරි බුවා...අමීර් හින්ද හිතහදාගන බලනවා....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    මචන් උබ Yash Raj Films එකේද වැඩ :P .
    හොද පොඩි Point එක ,Prestige 2006 movie එකේ main ම point එක තමා උස්සලා තියෙන්නේ .වෙනස එකේ point එක reveal කරන්නේ climax එකේ ,ධූම් 3 එකේ මැද දීම reveal කරනවා .ධූම් 3 climax එක නම් පොඩ්ඩක් මදි වගේ ,වැඩි ත්‍රිල් එකක් නෑ .අනිත් එක පටන් ගන්නේ Now you see me 2013 කැල්ල කින්.production එකෙන් කියලත් තිබ්බා ධූම් 3 inspired by Now you see me කියලා .Indiaවේ record ඔක්කොම කැඩුවත් මට නම් 3 idiots තරම් හොද නෑ .channai express කලින් 3 idiots boxoffice record එක කැඩුවා නේ එත් ගන්න අලයක් නෑ නේ .එත් ධූම් 3 එකේ නම් ගන්න පොඩි පොඩි අල ටිකක් තියනවා .
    එකෙන්ම මචං .3 idiots කියන්නේ මගේ ආසම ෆිල්ම් වලින් එකක් .මොකද එකේ කතාව වෙන ෆිල්ම් එකකින් කොපි කරලා නෙමේ ගහලා තියෙන්නේ .ඉන්දියාවෙම එකෙක් ලිව්ව පොතක් මූලික කරගෙන .පොඩි පොයින්ට් එකක් කියලා කියවුනේ පුරුද්දට .ගණන් ගන්න එපා .ඔව් උන් මේන් පොයින්ට් එකම උස්සලා නම් තියෙනවා .හැබැයි ප්‍රේස්ටීජ් එකේ දෙනවා තරම් curious ගතියක් නම් නැහැ .ඒත් ආමීර්ගේ ඇක්ටින් පාර සිරා .අනික් උන් නම් වැඩක් නැහැ .අර සුපුරුදු ගොන් පාර්ට් තමා උන් දාන්නේත් .
     
    • Like
    Reactions: randika11

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අඩෝ පට්ටම movie එකක් ... මුල් හරියේදී gon athal දෙන්නේ උන් හිතලමද කොහේදෝ ....මම prestige බලලා තිබ්බේ නැහැ ...intermission එක වෙද්දී නිකන් පිස්සු වගේ :D:D ....maxxr acting...:cool::cool::yes::yes:..
    :yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    doom 3 තරම් අසාර්ථක ෆිල්ම් එකක් මම ජිවිතේට බලල නැ.
    trailer එක හොද හින්ද බලන්න ගියා .තනිකරම prestige movie එකේ consept එක .
    physics කියල මල පොතේ දෙයක් දන්නේ නැති එකක් තමයි ෆිල්ම් එක කරලා තියෙන්නේ . ඓයෝ සල්ලි
    comedy movie එකක් බැලුව වගේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ආපෝ හින්දි ජරාව මට නම් සල්ලි එක්ක දුන්නත් බලන්නේ නැහැ... සින්දු 4 ෆයිට් 18 ලව් සීන් 3 වගේ ඇති...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    doom 3 තරම් අසාර්ථක ෆිල්ම් එකක් මම ජිවිතේට බලල නැ.
    trailer එක හොද හින්ද බලන්න ගියා .තනිකරම prestige movie එකේ consept එක .
    physics කියල මල පොතේ දෙයක් දන්නේ නැති එකක් තමයි ෆිල්ම් එක කරලා තියෙන්නේ . ඓයෝ සල්ලි
    comedy movie එකක් බැලුව වගේ
    ow මචං උඹ කියන එව්වා ඇත්ත මචං .ඒත් මම කතා කරේ මෙතන ආමිර් ඛාන්ගේ රංගනයෙ තියෙන විෂිශ්ඨත්වය ගැන .ෆිල්ම් එක ගොන් උනාට නළුවෙක් විදියට ආමීර් ඛාන්ගේ ඇක්ටින් පාර නම් සිරා
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මචෝ, මේක Dhoom-2 තරම් සිරා ද?

    මුලදී නම් හිතෙනවා dhoom 2 ලගින් තියන්නවත් බෑ කියලා. හැබැයි ඊට පස්සේ ටිකනම් හොදයි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ow මචං උඹ කියන එව්වා ඇත්ත මචං .ඒත් මම කතා කරේ මෙතන ආමිර් ඛාන්ගේ රංගනයෙ තියෙන විෂිශ්ඨත්වය ගැන .ෆිල්ම් එක ගොන් උනාට නළුවෙක් විදියට ආමීර් ඛාන්ගේ ඇක්ටින් පාර නම් සිරා

    ඇක්ටින් විතරක් සාර්ථක වෙලා වැඩක් න බන්.
    ඒ ෆිල්ම් එක හොදයි හද්ද මොඩයෝන්ට බලන්න. අයි දන්නේ නැ අමීර් කාන් ඔකේ act කරන්න අවේ .ඌ සාමන්යෙන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    ඇක්ටින් විතරක් සාර්ථක වෙලා වැඩක් න බන්.
    ඒ ෆිල්ම් එක හොදයි හද්ද මොඩයෝන්ට බලන්න. අයි දන්නේ නැ අමීර් කාන් ඔකේ act කරන්න අවේ .ඌ සාමන්යෙන්
    සමහරක් විට ඌට ඇක්ටින් පැත්තෙන් කරන්න දෙයක් මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා හිතෙන ඇති .මමත් මේ ෆිල්ම් එක බැළුවේ ඇත්තම කිව්වොත් ආමීර් ඛාන් හිටිය නිසා .මොකද ඌ ආවට ගියාට රඟපාන්නේ නැහැ නේ.අනික කලින් ගජිනි එකත් රී-මේක් එජජ් දෙමළ එකේ .දෙමළ ෆිල්ම් එක කරලා තියෙන්නේ ක්‍රිස්ටොපර් නොලාන්ගේ Memento කියල ෆිල්ම් එකේ පොයින්ට් එක අරගෙන .eaka නිසා ගජිනිත් කොපියක් තමා .හැබැයි ආමීර් ඛාන් නළුවෙක් විදියට පට්ට . :yes::yes::yes::yes::yes: