අමීර් ඛාන් සුපිරියටම මේකත් රඟපාලා තියෙනව. ඒත් අනිත් දේවල් නම් ගූ 750යි. ටොන් බාගයක් විතර බර බයික් නිකන්ම උඩ යන හැටි දැක්කම මට හදපු උන් ගැන දුක හිතුන.
මමත් ඒවා බොහොම අමාරුවෙන් බලාගෙන හිටියෙ.eyaaa mata nama epaa wuna 3weel eka wahalee uda yaddi

අමීර් ඛාන් සුපිරියටම මේකත් රඟපාලා තියෙනව. ඒත් අනිත් දේවල් නම් ගූ 750යි. ටොන් බාගයක් විතර බර බයික් නිකන්ම උඩ යන හැටි දැක්කම මට හදපු උන් ගැන දුක හිතුන.







memento එකේ පොයින්ට් එකක් නෙමෙයි ඔක්කොම කොපි තමයි. එත් ඒ movie එක සාර්ථකයි .සමහරක් විට ඌට ඇක්ටින් පැත්තෙන් කරන්න දෙයක් මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා හිතෙන ඇති .මමත් මේ ෆිල්ම් එක බැළුවේ ඇත්තම කිව්වොත් ආමීර් ඛාන් හිටිය නිසා .මොකද ඌ ආවට ගියාට රඟපාන්නේ නැහැ නේ.අනික කලින් ගජිනි එකත් රී-මේක් එජජ් දෙමළ එකේ .දෙමළ ෆිල්ම් එක කරලා තියෙන්නේ ක්‍රිස්ටොපර් නොලාන්ගේ Memento කියල ෆිල්ම් එකේ පොයින්ට් එක අරගෙන .eaka නිසා ගජිනිත් කොපියක් තමා .හැබැයි ආමීර් ඛාන් නළුවෙක් විදියට පට්ට .![]()
මචංලා උඹලා Dhoom 3 බැලුවද ? කොහොමද ආමීර් ඛාන්ගේ ඇක්ටින් පාර ? සිරා නේද මචංලා ? අන්න නළුවෝ .
…මම නම් කියන්නේ නියම King Khan තමා ආමීර් ඛාන්. උඹලට මොකද හිතෙන්නේ මචංලා
........



අඩෝ අන්තිමට අරුන් දෙන්නා අර ඩෑම් එකෙන් පැනලා මැරෙනවද බන්..
onna kollo. kellek nisa ballek nowi kollek paawa nodun ape kaalaye weerayek 




යාළුවා;16108717 said:ekath trick ekak. un marenne na. ai anthimata pen nanne. samar kellage show eka bala bala idala nagitala yanawa. pitipassen pennanne. api guess karaganna oneonna kollo. kellek nisa ballek nowi kollek paawa nodun ape kaalaye weerayek
![]()
e film hall eke porak nagitinne

රෙද්ද උඹ කනවනෙ. මනුස්සයෙක්ව අන්දන්න ගියාමmagulae film hall eke porak nagitinne
![]()
![]()


හැබැයි වටේ හිටපු එකෙක්ගෙ ඔලුවක් දැක්කම මීටර් උනේ. 
මම ඩූම් 1යි , 2යි බැලුවේ නැහැ.මොකද එකේ එවුන්ව මට ඇල්ලුවෙ නැහැ.හැබැයි ඩූම් 3 නම් අනිවා බලනවා.මොකද අමීර් කාන් නිසා.
ඩූම් 4 එකත් බලනවා ලබන අවුරුද්දේ අවම.මොකද එකේ ඉන්නේ සල්මන් කාන් නිසා.
එත් ඩූම් 5 නම් බලන්නේ නැහැ.



ඔව් අවසානෙත් හරි නැහැඅඩෝ අන්තිමට අරුන් දෙන්නා අර ඩෑම් එකෙන් පැනලා මැරෙනවද බන්..

උඹලත් බැලුවෙ ඒ කොපියද?magulae film hall eke porak nagitinne
![]()
![]()
හැබැයි එතන ඇරුනම අනිත් ටිකනම් ශේප්