DHPL කියන්නේ මොකක්ද ? වල් බලු පටියෙක්ට එක විදින්නම ඕනද , කියක් විතර යනවද ?
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Dec 30, 2021 #1 DHPL කියන්නේ මොකක්ද ? වල් බලු පටියෙක්ට එක විදින්නම ඕනද , කියක් විතර යනවද ? Reactions: Solo Rider and B.Chat
kinkon Well-known member Aug 5, 2007 115,685 2 115,568 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 30, 2021 #2 @Solo Rider Reactions: Solo Rider and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,267 20,821 113 Dec 30, 2021 #3 Pet jump Reactions: Solo Rider and kinkon
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,332 113 98 හෝමාගම Dec 30, 2021 #4 ඩිස්ටෙම්පර්, පාර්වො 2ටම දෙන වැක්සින් එක . අවුරුද්ද ගානෙ දෙන්න ඕන. පාර්වො එහෙම හැදුනොත් සතා විදවනව සෑහෙන්න. වල් කියල බලන්න එපා. අනිවාර්යෙන් අවුරුද්දට සැරයක් රේබීස්, ඩිස්ටෙම්පර්, පාර්වො වලට වැක්සින් දෙන්න ~ 2000 wage mathaka vaccine 3ma Reactions: demee and kinkon
ඩිස්ටෙම්පර්, පාර්වො 2ටම දෙන වැක්සින් එක . අවුරුද්ද ගානෙ දෙන්න ඕන. පාර්වො එහෙම හැදුනොත් සතා විදවනව සෑහෙන්න. වල් කියල බලන්න එපා. අනිවාර්යෙන් අවුරුද්දට සැරයක් රේබීස්, ඩිස්ටෙම්පර්, පාර්වො වලට වැක්සින් දෙන්න ~ 2000 wage mathaka vaccine 3ma
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Dec 30, 2021 #5 Solo Rider said: ඩිස්ටෙම්පර්, පාර්වො 2ටම දෙන වැක්සින් එක . අවුරුද්ද ගානෙ දෙන්න ඕන. පාර්වො එහෙම හැදුනොත් සතා විදවනව සෑහෙන්න. වල් කියල බලන්න එපා. අනිවාර්යෙන් අවුරුද්දට සැරයක් රේබීස්, ඩිස්ටෙම්පර්, පාර්වො වලට වැක්සින් දෙන්න ~ 2000 wage mathaka vaccine 3ma Click to expand... thanks .......... rabies , parvo, distemper, gahala thiyenne thawa leptospira canicola, kiyala thawa ekak gahala thiyenwa....aye dan gahanna liyala thiyenne DHPL... ------ Post added on Dec 30, 2021 at 9:25 PM
Solo Rider said: ඩිස්ටෙම්පර්, පාර්වො 2ටම දෙන වැක්සින් එක . අවුරුද්ද ගානෙ දෙන්න ඕන. පාර්වො එහෙම හැදුනොත් සතා විදවනව සෑහෙන්න. වල් කියල බලන්න එපා. අනිවාර්යෙන් අවුරුද්දට සැරයක් රේබීස්, ඩිස්ටෙම්පර්, පාර්වො වලට වැක්සින් දෙන්න ~ 2000 wage mathaka vaccine 3ma Click to expand... thanks .......... rabies , parvo, distemper, gahala thiyenne thawa leptospira canicola, kiyala thawa ekak gahala thiyenwa....aye dan gahanna liyala thiyenne DHPL... ------ Post added on Dec 30, 2021 at 9:25 PM