උළුවහු වියදම්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    995
    1,054
    93
    සාමාන්‍යයෙන් කොස්වලින් උළුවස්සක් හදන්න කුලිය කියක් යනවද? (ලී අපි දීලා)
    පළල අඩි 3. උස 8 ක් වගෙනම්.
    ල!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,312
    1,843
    113
    United States
    ලී ඔයාලා දෙනවා නම් 3x8 කොස් උළුවස්සට කුලිය විතරයි, බාස්ලා දෙන්නෙක්ගෙන් මිල අහලා බලන්න, එක එක්කෙනාගෙ වැඩේ වෙනස් වෙනවා.