dhsgakdhsajfkjas

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අවුලක් නෑ මචන්, මිනිස්සු අතින් තමා වැරදි වෙන්නේ.. කතාවකුත් තියෙනවනේ වැරදි කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියලා.. ඒ නිසා ලොකු අවුලක් නෑ.. අද පෝය දවසක් නිසා හැමෝම උබට අනුකම්පා කරයි.. හිරගෙවල් වල ඉන්න වැරදි කරපු මිනිස්සු පවා පසුතැවෙනවා තමන් අති උනු වැරදි ගැන.. ඒ මිනිස්සු ආයෙ සමාජයට එන්නේ "බ්‍රේන් වොශ්" උනු මිනිස්සු හැටියටයි බහුතරයක්.. ඒ නිසා උබ සමාව ගන්න ඕනෙ නෑ උබ අතින් සිදුවුන වරද ගැන..:):)

    -rep