මචන් මගේ අම්මට කලෙක ඉඳන් දියවැඩියාව තියෙනවා. මට හොඳ diabetes screening package එකක් කියපල්ලකෝ. ගොඩක් packages වල වැල්වටාරම් තමා වැඩි. දියවැඩියාව focus කරලා හරියටම ඒකට ඕනේ test ටික කරන package එකක් ගැන දන්නවනං ව්තරක් comment කරන්න, අර හොස්පිටල් එකෙන් අහපන් මේකෙන් අහපන් කියන්නේ නැතුව. තමන්ගේ අම්මා තාත්තා හෝ පවුලේ වෙන කෙනෙක්ට diabetes screening package එකක් කරපු කෙනෙක් comment කරන්න.
Thank You
Thank You
Last edited: