Diabetic thuwala walata hoda doctor kenek

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    Machanla wifege dadage kakule agillak kapuwa thuwalayak wela dan eka hoda wenne na mokada eyata diabetic thiyenawa. Danna hoda doctor kenek nadda machan loku help ekak
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    dr prasad katulanda hodai diabatic alata

    thuwala walata godak hoda doctoer kenek innawa muslim

    DR REZNI CASSIM supiriii
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    පිටරටවල නං diabetic තුවාල වලට බේත් කරන්නේ podiatrist surgeon ල, ලංකාවෙ podiatrists ල ඉන්නවද කියල මම හරියට දන්නෑ
    Dr. Katulanda හොඳයි හැබැයි එයා endocrinologist කෙනෙක්
    Dr. Cassim සර්ජන් කෙනෙක් හැබැයි podiatric surgeon නෙමෙයි.
    ඩර්ඩන්ස් එකේ දියවැඩියා මධ්‍යස්ථානයේ තුවාල වලටත් බේහෙත් කරනව.

    කවුරු හරි දන්නවද මම අහල තියෙනව පොකිරිස්සොන්ගෙන් හදපු බේතක් තියෙනව ගොඩක් මිල වැඩියි ඒකෙන් දියවැඩියා තුවාල හොඳට වේලවනව.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Machanla wifege dadage kakule agillak kapuwa thuwalayak wela dan eka hoda wenne na mokada eyata diabetic thiyenawa. Danna hoda doctor kenek nadda machan loku help ekak
    peradeniya, eriyagama wanguwa lage innawa doctor kenek, best i think, it is worth to try, please check, cheers