Dial කිරීම අතහැරියෙමි

sahanlak

Member
Nov 7, 2008
1,369
73
0
34
Badulla
Dial කිරීම අතහැරියෙමි

ඉතින් මේ ඉන්ටනෙට් යන බාගෙට බාගයක් (ADSL ඇතුලුව) ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන්නෙ Dial-Up account එකක් නෙ.
dialup_window.png
Normal Dial Up Window

මෙහෙම හැමදාම දත් මදිනව වගෙ යන යන හැම වෙලාවකම ඔය Dial බටන් එක ඔබන එක නිෂ්ඵල ක්‍රියාවක්. මෙන්න ට්‍රික් එක, ආයි ඉතින් Dial බටන් එක ඔබන්න ඕනෙ නෑ. ඩබල් ක්ලික් එකෙන් ඔයා ඔන්ලයින් !.
තවත් එකක් ඔයා HSDPA Modem (3G Phone ඇතුලුව) එකක් පාවිච්චි කරල නම් ඉන්ටනෙට් යන්නෙ, මෙන්න Modem Software එකෙ හොර වැඩක්. ඔය ‍මොකෙන් profile එකක් හැදුවට ඇත්තටම වෙන්නෙ Dial-Up account එකක් හැදෙන එක.
dial_01.jpg
Dial Up Accounts Created By Modem Software

හරි ඔය කතාව වැඩක් නෑ, මෙන්න වඩේ කරන විදිහ
1. මුලින්ම ඔයාගෙ Dial-Up account තියෙන තැන, Windows වල Network Connections වලට යන්න.
Control Panel >> Network Connections
dial_02.jpg
Network Connections

හෝ​
Start Menu >> Connect To >> Show All Connections
dial_04.jpg
Access Network Connections From Start menu


dial_05.jpg
Network Connections Will Show All The Dial Up Accounts Your Computer Has

2. ඔයා ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන Dial-Up account එක select කරල properties යන්න.
dial_06.jpg

3. ඊ ලඟට එන propertie window එකේ Options Tab එක ක්ලික් කරල Dialing Options යටතේ තියෙන Ticks ඔක්කොම අයින් කරන්න.

dial_07.jpg
Remove All Ticks

දැනට Display Progress while connecting, tick එක තියන්න
4. OK කරන්න
අහවරයි ! ඩබල් ක්ලික් එකක් දීල බලන්න.
සැයු :- ඔයාට computer එක on වෙද්දිම නෙට් එකට connect වෙන්න ඔනෙ නම් Start menu එකෙ Start Up Folder එකට Dial-Up Connection එකේ short cut එකක් දාන්න. මෙන්න කරන විදිහ,
1. Start Up Folder එක open කර ගන්න
2. Dial-Up account එක ක්ලික් කරල Start Up Folder එකට drag and drop කරන්න.
dial_08.jpg
Open Startup Folder

dial_09.jpg
Drag and Drop The DialUp Connection
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Ahh ....Ela ela..... Apith Dialup thiyena kaalee ohoma kalaa mathakai.....mata hoda hati mathakai.......!! :D :D

    Dan nam ithin ADSL nee..........!! :) :)


    ඩයල් අප් තියෙන කාලේ......... මමත් ඔහොම කල හැටි මතකයි...... මට හොද හැටි මතකයි.....!! :yes: :yes:
     
    Last edited:

    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    Ahh ....Ela ela..... Apith Dialup thiyena kaalee ohoma kalaa mathakai.....mata hoda hati mathakai.......!! :D :D

    Dan nam ithin ADSL nee..........!! :) :)


    ඩයල් අප් තියෙන කාලේ......... මමත් ඔහොම කල හැටි මතකයි...... මට හොද හැටි මතකයි.....!! :yes: :yes:
    :lol: