dialcom akan mama samsung galaxy note 4 aka gannea innea akea phone hodai dea Warranty aulak naddea phone akea aulak naddea plz kiyannea dannea aya inna vanam

ඔව් බන් මමත් අහු උනා ඔය කාලකන්නි හොර යක්කුන්ට,මටනම් වැඩේ වෙලා දෙන ටිකක් කල්.ඔය ** පුතාලගේ ෂොප් එකක් කලින් තිබ්බ පෑලියගොඩ.මම එකෙන් ගත්ත Sony Ericsson Xperia RAY එකක්. අරගෙන සතියයි එකපාරටම battery බැහැල ෆොනේ එක off වෙලා යනවා.මම අරන් ගිය උන් ගාවට,මුන් කියාපි service center යවල ෆොනේ එක චෙක් කරන්න ඕනේ දවස් 2ක් විතර වැඩේට යයි කියලා.මම ඉතින් කරන්න දෙයක් නැති කමට මේ පොන්නයෝ ගව ෆෝන් එක තියල ගියා.දවස් 2 ක් දවස් 8ක් වේනකන් මුන් ෆොන් එක දුන් නෑ. 8 වෙනි දවසේ මුන් ෆෝන් එක හරි, ගෙනියන්න එන්න කියලා, මම ආව පෑලියගොඩට, ෂොප් එක වහල!!.
මම මුන්ගේ manager බල්ලට කතා කරලා ඒවෙලෙව් ඇමතුව.ඊට පස්සේ ඊලග දවසේ එන්න කිව්වා, එදා ගිහමනම් ෆොනේ එක හම්බුනා.මම ඇහුව මොකද කලේ battery මාරු කලද කියලා.මුන් කියපි මුකුත් වෙලා තිබ්බේ නැහැ සර් ෆොනේ එකට master reset එකක් දුන්නහම හරි ගිය කියලා. එතකොට මේ *** ගේ පුතාල දවස් 9ක් තිස්සේ මගේ ෆොනේ එක තියාගෙන ඉදල කරලා තියෙන්නේ reset එකක් දුන්න එකලු.මම එතන උන්ට අමතපු විදිහ උබලට කියන්න ඕනෙ නැහැනේ.ෆොනේ එක අතට අරගෙන පැයක් යන්න හම්බුන් නෑ. අයේ ඒ ලබ්බ ඔෆ්ෆ් වෙන්න ගත්ත.පස්සේ බලද්දී තමා බන් මටත් අහු උනේ, ෆොනේ එකට දාල තිබ්බ software හොර ඒවා.මම ebay එකෙන් batteryak ඊට පස්සේ අරගත්තා බන්.මම මට හම්බුනා පලවෙනි පඩියෙන් 31.5ක් දීල අසාවෙන් ඔය ෆොනේ එක ගත්තේ.මම අදටත් හතුරෙකුටවත් යන්න දෙන් නෑ ඔයා හොර තක්කඩි බල්ලන්ගේ කඩේට..
උබ softlogic,jhon keels,sinhagiri වගේ company එකකින් ගන්න හිතන්නෙ නැත්තෙ මොකද.ඔය dialcom එකෙන් phone අරන් කෙලවෙච්ච ගොඩක් එවුන් අද උදෙත් මම දැක්කා thread එක්ක comment කරලා තියනවා.
Riduna Kenekge wadanak plz Note IT

mage yaluo 2nk 3n denkma gathe oken..hoda kdayak sinhala..unge service eakth maru..hora na..mage as 2ktam dakka un cha wada karne na kiyaladialcom ගැන නම් ඉච්චර දන්නේ නැහැ මචං
mc එකේ තියනවා divine කියලා shop එකක් එකේ නම් පට්ට ..
මේ තියෙන්නේ උන්ගේ site ඒක
http://mymobile.lk/index.php?action=contact
mage yaluo 2nk 3n denkma gathe oken..hoda kdayak sinhala..unge service eakth maru..hora na..mage as 2ktam dakka un cha wada karne na kiyala



dialcom ගැන නම් ඉච්චර දන්නේ නැහැ මචං
mc එකේ තියනවා divine කියලා shop එකක් එකේ නම් පට්ට ..
මේ තියෙන්නේ උන්ගේ site ඒක
http://mymobile.lk/index.php?action=contact




dialcom ගැන නම් ඉච්චර දන්නේ නැහැ මචං
mc එකේ තියනවා divine කියලා shop එකක් එකේ නම් පට්ට ..
මේ තියෙන්නේ උන්ගේ site ඒක
http://mymobile.lk/index.php?action=contact