Dialog අංකයක වග තුග.. help....

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
දන්න විදියට නම් ඔය උඹ අහන්නේ කරන්න බැරි වැඩක්, මචං.:sorry::sorry: (මටත් පොඩි පොඩි ඩයලොග් සම්බන්දකම් තියෙනව)
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ඩයලොග් ඩිලර් කෙනෙක්ගෙන් puluwan abance softlogic ... hebei itin mini maranawa wage wedak ...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    ජීවිතේට ආසාවක් තියෙන උන් ඕක කරන්නේ නෑ බං.මමත් කරන තියනවා හැබැයි ඌ මට විස්තර දුන්නේ අවුරුද්දකට විතර පස්සේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම කරන්න බෑ.. නීතිවිරෝධී වැඩක්.. ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් හිටියත් උදව් කරන එකක් නැහැ.. මොකද උන් ජොබ් එකට ආදරෙයි.. ඒ වගේම ඉල්ලං කන්න බැනේ බං..:dull:

    තමන්ට ඒ අදාල අංකය අයිතිකාරයා එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් පොලීසියෙ පැමිණිල්ලක් දාපන්..:yes:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Details එලියට දෙන එවුන් අල්ලන්න Dialog එකෙන්ම දාපු ත්‍රෙඩ් 1ක්ද දන්නෙ නැ...
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මමත් කරගෙන තියෙනවා ඔක්කොම තොරතුරු අරගෙන තියෙනවා කෙටි පණිවිඩ පවා .වැඩ කාරයෝ ඉනන්ව ..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    mama dialog machan
    eth owwa denne naa ban dan
    baluwoth pahuwadaata HR eken ewanawa Letter of Termination eka balapu ekaage table eka udatama :-)
    neethi thadai machan.e nisa wena kramayakin try karahan

    2011 mama innakota ekek details balagena dialog ekekta Rs.200/- deela. pahuwadaama manager'ta logs yawwa. wademaattu..!
    ithin porata abasaranai :p
     

    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    machan dialog eken yaluwo inna thena hoganna puluwan kiyala sim eka tiyena thena hoyaganna puluwan widiye service ekak dunna neda, den eka denne nedda.