Dialog එකේ වැඩ කරන කෙනෙක්?? පනිවිඩයක් දැනගන්න

RUSITH_PERERA

Member
Dec 25, 2016
86
5
0
Dialog එකේ වැඩ කරන කෙනෙක්?? පනිවිඩයක් දැනගන්න

Dialog එකේ වැඩ කරන කවුරැ හරි ඉන්නවද?
Job Vacancy එකක් ගැන පොඩි විස්තරයක් දැනගන්න තියෙනවා. වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් රිප්ලයි එකක් දාගෙන යන්න

;);););)
 
Last edited:

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉස්සර 2012 විතර වෙනකම් ලොකු බෝනස් එකක් හම්බුණා බේසික් එක මෙන් 6 ගුණයක විතර.දැන් ඒවා නැහැ.කිසිම අමතර ගෙවීමක් නැහැ. දැන් නම් වැඩක්ම නැහැ ඩයලොග් එක..

    මන් කෙටියෙන් සලරි රේන්ජ් එක දාන්නම් ඉස්සර පත් වීම් සහ දැන් පත්වීම් වල සලරි සෑහෙන වෙනස්...
    Eng.Mgr = 165,000 ( 300,000)
    Engineer = 80,000 ( 135000)
    Asst.Eng = 55,000 ( 95000)
    Eng.Ex = 42,000 ( 75000)
    T.O. = 36,000 ( 65000)

    එක්ස්පීරිය්ස්න් ගන්න ඕනේ නම් යන්න.නැත්නම් තේරුමක් නැහැ..දැනට ජොබ් එහෙක ඉන්නවනම් එකෙන් අස් වෙලා යන්න එපා.. වැඩක් නැහැ..
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    දැන් නම් salary අවුල්ලු මුන්ගේ..මගේ යාලුවෙකුත් ලගදි අයින් උනා salary අවුල් කියලා.
     
    RUSITH_PERERA

    Member
    Dec 25, 2016
    86
    5
    0
    ඉස්සර 2012 විතර වෙනකම් ලොකු බෝනස් එකක් හම්බුණා බේසික් එක මෙන් 6 ගුණයක විතර.දැන් ඒවා නැහැ.කිසිම අමතර ගෙවීමක් නැහැ. දැන් නම් වැඩක්ම නැහැ ඩයලොග් එක..

    මන් කෙටියෙන් සලරි රේන්ජ් එක දාන්නම් ඉස්සර පත් වීම් සහ දැන් පත්වීම් වල සලරි සෑහෙන වෙනස්...
    Eng.Mgr = 165,000 ( 300,000)
    Engineer = 80,000 ( 135000)
    Asst.Eng = 55,000 ( 95000)
    Eng.Ex = 42,000 ( 75000)
    T.O. = 36,000 ( 65000)

    එක්ස්පීරිය්ස්න් ගන්න ඕනේ නම් යන්න.නැත්නම් තේරුමක් නැහැ..දැනට ජොබ් එහෙක ඉන්නවනම් එකෙන් අස් වෙලා යන්න එපා.. වැඩක් නැහැ..

    Job ekak karanne ne nam thaama. experience walata thama baluwe. Studies karana gaman yanna.:rolleyes: