Dialog එකේ iLocate Service එක

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Dialog එකේ iLocate Service එක පාවිච්චි කරන අය ඉන්නවද ?

    1.ඒ සර්විස් එක කොම්පැනි නැතුව Individual ගන්න පුළුවන් ද ?

    2. ඒ Gadget එක වාහනයට හයිකරාම හොයන්න පුළුවන් ද Driver ට එක තියෙනවා කියලා ?

    3. මන් එකෙක් ගෙන් ඇහුවම කිව්වා මේක ගන්න පුළුවන් Bussiness එකේ නමට පමණයි කියල. එක ඇත්තද ?

    4. මේ සර්විස් එක පාවිච්චි කරන අයගෙන් වැඩි විස්තර ටිකක් දැනගන්න කැමති.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ඔය link එකේ තියන FAQ බලන්න. එකේ තියනවා individual පුළුවන් කියල

    https://www.dialog.lk/ilocate/

    What are the supporting documents required for installation?
    Copies of the following supporting documents are required for installation
    Vehicle Related Documents

    Copy of the Vehicle Registration
    Copy of the Revenue License
    If an Individual

    Copy of the National Identity Card
    If Company

    Copy of the Certificate of Incorporation (Form 4)
    Copy of the Details of the Directors/Secretary of the Company (Form 20)
    Copy of the Registered office of the Company (Form 13)
    If Sole Proprietorship/Partnership

    Copy of the Business Name Registration Certificate
    Copy of the National Identity Card of the sole proprietor/partner
    For each vehicle, a separate set of copies of the above supporting documents are required.
    Application forms to be filled and signed at Sun Lanka by authorized signatory.
    If the customer is not the registered owner, she/he should sign the letter of undertaking.