Dialog ඔන්ලයින් Reload දාන්නේ මොකෙන්ද?

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Dialog ඔන්ලයින් Reload දාන්නේ මොකෙන්ද?

    ඉස්සර මේකෙන් දැම්මේ..

    http://www.dialog.lk/dlg/browse/reloadPayBillOnline.jsp?_requestid=939807

    දැන් මේක වැඩ නෑ නේ ..

    උබලා මොකෙන්ද දාන්නේ... Credit card දාන නිසා ෂුවර් සයිට් එකක් වෙන්න ඕනෙනේ ඒකයි අහුවේ..

    උබලා යුස් කරන සයිට් දාපල්ලකෝ..
     
    • Like
    Reactions: D.shan