හරිනේ බන් උබ විනාඩි 10ක් ඉඳලා නේ. විනාඩියෙන් ඉවර උනා නම් තමයි ප්‍රශ්නේ.usage meter එකක් use කරපන්. මම හැම usage එකක්ම track කළා. උන්ගේ වැරද්දක් නෑ. අපේ data යනවා අපි දන්නෙම නැතුව windows 10 වල,apple android phone වල.

Dialog 4G එකේ GB ඉවර වෙලා
ඔන්න තව දවසනෙ තියෙන්නේ කියලා 1GB දාගත්තා
active කරලා විනාඩි 10 න් ඉවරයි කියලා ආව
අරන් එළකිරි ඇවිත් ගියා විතරයි
update සේරමත් off කරලා තියෙන්නේ
කිරියේ image උනත් off ඇරලා තියෙන්නේ
pw ඒක දන්නෙත් මං විතරයි රවුටර් එකේ
හොදම හරිය කස්ටමර් එකට අරන් ඇහුව මොකද මේ කියලා
මු කිව්වනේ බන් හයි කොලිටි වීඩියෝ බලන්න ඇතිලු
මං බලපු ඒක මටත් වඩා මු දන්නවා
හොදටම විස්වාසයි කිරියට ආවා ගියා විතරයි
1GB ඒක නෙමෙයි බන් ප්‍රශ්නේ
මේ වගේ කාලකන්නි වැඩ කිදෙනෙක්ට කරනවා ඇත්ද මුන්

Dialog horu. 2008-2010 kaale un mata ariya. Dan mama horata dialog tv bala bala unta arinawa

Dialog 4G එකේ GB ඉවර වෙලා
ඔන්න තව දවසනෙ තියෙන්නේ කියලා 1GB දාගත්තා
active කරලා විනාඩි 10 න් ඉවරයි කියලා ආව
අරන් එළකිරි ඇවිත් ගියා විතරයි
update සේරමත් off කරලා තියෙන්නේ
කිරියේ image උනත් off ඇරලා තියෙන්නේ
pw ඒක දන්නෙත් මං විතරයි රවුටර් එකේ
හොදම හරිය කස්ටමර් එකට අරන් ඇහුව මොකද මේ කියලා
මු කිව්වනේ බන් හයි කොලිටි වීඩියෝ බලන්න ඇතිලු
මං බලපු ඒක මටත් වඩා මු දන්නවා
හොදටම විස්වාසයි කිරියට ආවා ගියා විතරයි
1GB ඒක නෙමෙයි බන් ප්‍රශ්නේ
මේ වගේ කාලකන්නි වැඩ කිදෙනෙක්ට කරනවා ඇත්ද මුන්
Ewa serama karala bn tiyenne ekao cn eka